'/> ටෙක්නික්ස්: වද නොවී ඕන රටකට IP Hide/Change කරන්න (IP changer software)

Saturday, November 8, 2014

වද නොවී ඕන රටකට IP Hide/Change කරන්න (IP changer software)


Net එකේ සුකුරුත්තන් වැඩ කරන කෙනෙක්ට නිතරම ip change කරන්න ඕනේ වෙනවා.සමහර web sites එයාලගේ සේවා සපයන්නේ සමහර රටවල් වලට විතරයි.එතකොට ඒ රටක විදිහට log වෙන්න ip hide කරන්න වෙනවා. (හොර වැඩ වලට අමතරව)

මේකට software install කරලා කරනවට වඩා කට්ට කන්නේ නැතුව මෙන්න මේ chrome extension එකෙන් ලේසියෙන්ම කරගන්න පුළුවන්.
Hola extension එකෙන් ලෝකේ ඕනෑම රටක් විදිහට IP වෙනස් කරන්න මේකෙන් පුළුවන්.

මේක chrome browser එකට වගේම Torch Browser එකටත් වැඩ. (මටනම් chrome එකට වඩා torch එක පට්ට. මෙතනින් torch browser එක ගැන ලිපියට යන්න)








ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.

6 comments:

  1. Doing something with our same identity is the best.
    Any way an other good post....

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. සුපිරි පෝස්ට් එක Bro හොය හොයාමයි හිිටියේ.Thanks ah.... ලෝකයේ හොදම PTC site එක විදියට (මම) හදුන්වන neobux වලRefferals ලා 3 දෙනෙක් ගෙන් පොඩියට මීට හරියටම මාස 4කට කලින් බැහැලම පටන් ගත්ත මම අද Refferalsලා 300 ක් එක්ක මාසයකට $100 කට වඩා neobux වලින් උපයනවා. කැපවීම විතරමයි සහෝ ඕන මහන්සිවෙලා කම්මැලි නැතුව ටික කාලයක් කට්ට කාලා ඉතිරි කාලය පුරාම මාසයකට $200 වගේ හෝ වැඩියෙන් වන මාසික ආදායමක් ලබාගන්න කැමති යාළුවෝ ඉන්නවනම් අදම ගිහින් බලන්න හොදමPTC site එක neobux ඔබට ජය.....!

    ReplyDelete
    Replies
    1. machan math neobux use kranawa bt mata me app eka support karanne nane ban

      Delete
    2. ela mcn.. thank you!!.. Tharinduwo.. mn revsher karanne Mypaingads & Fucheradspro.. try krala blanna. I have 2 ref Monthly income $300, jaya wewa..!!

      Delete
    3. tharindu ..mata udaw karanna puluawanda neobux gana mata deyak ahanda thiyenawa

      Delete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න