facebook එකෙන් සල්ලි ගෙව්වොත් අපිට කියක් ලැබෙයිද කියලා අපි පොඩි ගණනයක් කරලා බලමු.
මේ දවස් වල නැගලම ගැන මාතෘකාව තමා http://www.tsu.co කියන අපිට සල්ලි ගෙවන facebook වගේ සමාජ ජාලය.
මිට කලින් ඒ ගැන ලිපියක් පල කළා. එක ගැන ප්‍රසිද්ධ fox වැනි මාධ්‍ය ආයතනත් වැඩසටහන් ඉදිරිපත් කළා.ඒ අනුව බලපුවම මේකෙන් සල්ලි ගෙවන්නත් ඉඩ තියනවා.නැති වෙන්නත් ඉඩ තියනවා. මොනවා උනත් ඒ ගැන ලිපියකුත් ලියලා දැම්මා.
වයස අවුරුදු 30 වෙනකොට ඩොලර් බිලියන 35.ක් උපයාගෙන මිහිපිට ධනවත්ම අයගේ list එකට එන්න මාර්ක් Mark Zuckerbergට පුළුවන් උනේ facebook එක නිසා. (bill gatesගේ වයස 59යි.මුළු වතකම් 81.3$ බිලියන)
facebook එකේ දිනක අදායම 11.3$ million
දෙෙනික usersලා ප්‍රමාණය 864 million
එතකොට බෙදලා බැලුවම දවසකට එක් කෙනෙකුට ලැබෙන මුදල 0.024884$
ආසන්න වශයෙන් රුපියල් 3ක් විතර
*ආදායම තමන් ලබන ආදායමනේ. හිතමු ක්‍රමය නිවැරදිියි කියලා... එතකොට කෙනෙකුට දවසට ඩොලර් 1ක් පහු කරගන්න පුලුවන් වේවි කියල. හැබැයි ඒත් එයාට තව පෝස්ට් කිිහිපයක් දාන්න වෙනව (නීතියක්) නම් ඒ ගත්ත 1ටත් කෙල වෙන්න විනාඩියක් යන එකක් නැහැ?
ReplyDeleteඑතකොට tsu ල කියන්නේ ලැබෙන ආදායමෙන් 90%ක් පාරිභෝගිකයන්ට කියල. fb එකත් එහෙම කලොත් එතකොට ඕක රුපියල් 2.70ක් විතර වෙනකම් අඩු වෙනවනේ.
ලොකු ලොකු තර්ක ගොඩක් ඒවි. fb එකත් නිකම් ඉන්න එකක් නැහැනේ. අයි ෆෝන් එකට සැම්සුන්ග් වගේ මොන මොනවා හරි හයිලයිට් කරලා දායි නෙව..
තන්හාව නැතුව වෙන දේ බලං ඉදලා හරි දෙයක් නම් එකතු වෙන එක තමයි නුවනට හුරු...