'/> ටෙක්නික්ස්: Online මතය විමසන poll එකක් හදන හැටි

Monday, November 24, 2014

Online මතය විමසන poll එකක් හදන හැටි

ජනාධිපතිවරණය නිසා කට්ටිය එක එක විධිහට මතය විමසනවා.FB එකේ තියනවා 1 හෝ 2 comment කරන්න.ඊට වඩා ලස්සනට මේකෙන් වැඩේ කරගන්න පුළුවන්.

මමත් එකක් හැදුවා. මේකටත් ඔයාලගේ මනාපය දීගෙන යන්න.

මේකෙන් දෙන HTML code එක blog / web site එකකට එකතු කලාම වැඩේ හරි. එහෙම නැත්තන් ඒකෙන් link එකක් දෙනවා. ඕනෙනං ඒ link ඒක share කරන්නත් පුළුවන්.








මෙන්න site එක. ඒකෙන ගිහින් කැමති විදිහට හදා ගන්න පුළුවන්.



මේකටත් මනාපයක් දාගෙන යන්න.මේකේ link එකයි code එකයි දෙකමත් දාලා තියෙන්නේ. කැමතිනම් ඒවා share කරලා මේකට වැඩි දෙනෙකුගේ මතය ඉදිරිපත් කරන්න සහයෝගය දෙන්නත් පුළුවන්





ඔබේ මනාපය කාටද?

මහින්ද රාජපක්ෂ0%
මෛත්‍රිපාල සිරිසේන0%



















මෙන්න මේකේ link ඒක:-http://goo.gl/4zFLAf

පල්ලෙහා තියනවා code ඒක. කැමති අය blog වලට දාගන්න.අපි බලමු තත්වේ මොකක් වෙයිද කියලා






ඔබට සුභ දවසක්...........!!! මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.

2 comments:

  1. අයියා බ්ලොග් එකට search bar එකක් දාන්නකෝ..

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න