ඉංග්රීසි බැරි කෙනෙකුට උනත් දැන් internet එකේ තියන ඕන දෙයක් සිංහලෙන් බලා ගන්න පුළුවන්. මේකේ වටිනාකම විස්තර කරන්න යන්න ඕනේ නෑ නේ. එකෙන්ම පෙනෙනවානේ මේකේ තියන වටිනාකම.
මේක හදන්න සහයෝගය දෙන්න කියලත් කලින් ලිපියක් දැම්මා මතක ඇතිනේ
ඔයාටත් පුළුවන් දැන් මේක අත්හදා බලන්න. අද හෝකන්දර ගුවන් අනතුර ගැන ඉංග්රීසියෙන් තිබුන news එකක් translate කරා. ඒක බලලම ඉන්න.
https://translate.google.lk
මේකේ තාම දෝෂ තියනවා.ඒවා වාර්තා කරලා මේ සේවයේ ගුණාත්මක බව වැඩි කරන්නත් ඔබේ සහයෝගය දෙන්න අමතක කරන්න එපා
Google translate plugin එකෙන් ඔබ නරබන වෙනත් භාෂාවක web පිටුවක් එසැනින් සිංහලට පරිවර්තනය කරන විදිහ මීලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.
Good Work! Thanks Developers! I will use this. :-)
ReplyDeletehmmm...but this tool still has some problems with translating..but it is awesome!!
ReplyDelete