'/> ටෙක්නික්ස්: මොකක්ද මේ pokemon go කියන්නේ? (Download Link)

Wednesday, July 20, 2016

මොකක්ද මේ pokemon go කියන්නේ? (Download Link)

Pokemon go මේක තමා මේ මේ දවස් වල ලෝකේ පුරාම සීග්‍රයෙන් ජනප්‍රිය වේගෙන යන Game එක. මේක මිට කලින් අපු නැති අලුත්ම විදිහේ game එකක්.

එක තැනක ඉදන් ගහන්න බෑ. ඇවිද ඇවිද තමා ගහන්න වෙන්නේ. මේක Android play store එකට වගේම Apple store එකෙනුත් download කරගන්න පුළුවන්.


එත් මේක තාම ලංකාවට support කරන්නනේ නෑ. ඒ නිසා ඔයාලා play store එකේ search කරට ලංකාවේ අපිට මේක පෙන්නන්නේ නෑ. හැබැයි දුක් වෙන්න දෙයක් නෑ. මෙන්න පල්ලෙහා දාලා තියනවා download link එක. එතනින් APK file එක බා ගන්න. කොහොම උනත් ලගදීම ලංකාවටත් support කරන්න හදනවා කියලා තමා කියන්නේ.


මේකෙදි කරන්න තියෙන්නේ මේකයි. ඔයාලා ඉන්න තැන GPS වලින් වලින් ග්‍රහණය කර ගන්නවා. ඔයාලට පෙන්නනවා pokeman ලා ඉන්න තැන්. ඒවා අපිට පෙන්නේ phone එකේ camera එකෙන්. එකෙන් බලාන ඇවිදලා ඇවිදලා pokemanව හොයා ගන්න ඕනේ.

ඒක උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙමයි. හොල්මන් camera වලට අහුවෙනවා කියලා කියනවනේ. (එකේ ඇත්ත නැත්ත වැඩක් නෑ) ඔන්න පුටුවක හොල්මනක් ඉන්නවා. හැබැයි අපිට එයාව පෙන්නේ නෑ. අපි phone එකේ camera එක පුටුව පැත්තට අල්ලලා බැලුවොත් අපිට එකෙන් පේනවා හොල්මනක්  ඉන්නවා කියලා. අන්න ඒ විදිහට තමා අපිට මේකෙදි pokemonලා පෙන්නේ.



එයාලව හම්බුනාම පොඩි බෝලයකින් ගහලා එයාලව අල්ලගන්න තමා තියෙන්නේ. (display එකේ වැටෙනවා ඒ බොලේ)

ඊට පස්සේ එයාලව train කරලා අනං මනං කරන්න තියනවා. බලන්නකෝ කොහොමද  කියලා මේ game එක.

මේ ලගදි මේ game එක play කරන ගොඩ දෙනෙක් විහාරමහාදේවි පාක් එකටත් set උනා.



ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.

2 comments:

  1. පුකේ මෑන් ගෝ කියලා නම දැම්මනම් මරු

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න