'/> ටෙක්නික්ස්: softwear භාවිතා නොකර තමන් කැමති විදිහකට Animation Pictures හදමුද?

Friday, January 6, 2012

softwear භාවිතා නොකර තමන් කැමති විදිහකට Animation Pictures හදමුද?

     මේක හරි ප්‍රසිද්ද web site එකක්.ගොඩක් දෙනෙක් මේක ගෙන දන්නවා. නොදන්නා අයට දැනගන්ඩ තමා මම මේක ලියන්නේ.මේකෙන් තමන්ගේ phone එකේ screen  size ඒකට ගැලපෙන විදිහට animation pictures හදාගන්ඩ පුළුවන්.පින්තුරේ හැදෙන්නේ gif format එකෙන්. ඔයාලට කරන්ඩ තියෙන්නේ site එකේ දාල තියන තමන් කැමති Themes එකක් තෝරගෙන එකේ "Your Text" කියන තැනට දණ්ඩ ඕන Text එකක් Type කරන්ඩ විතරයි. පල්ලෙහා Link එකෙන් ඒ Web Sie ඒකට ගිහිං ඉන්ඩ.





     Enter A Text කියන තැන ඔයාට ඕන එක Type කරලා "Refesh Preview" කියන button එක click කරන්ඩ.එතකොට ඔයාල හදපු picture එක පෙන්නයි. ඊළගට "Click Here To Generate Link" කියන එක click කරන්ඩ. ඊළගට ඔයාලගේ phone එකෙන් "www.wap.reddodo.com" ඒකට ගිහිං ඔයාලට දීපු අංකය ගහලා phone ඒකට download කරගන්ඩ.Computer ඒකට download කර ගන්ඩ ඕනේ නම් ඒ picture එක උඩ right click කරලා "Save As" ගිහිං save කර ගන්ඩ.මම ඕකෙන් Technicsz කියලා හද ගත්ත pictures කීපයකුත් දාල තියනවා.



 



ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.



2 comments:

  1. Hi, every day I visit a number of blog sites but I'm very happy to read your post Thanks for sharing the informative blog post about visual effects training.

    ReplyDelete
  2. Hi, every day I visit a number of blog sites but I'm very happy to read your post Thanks for sharing the informative blog post about visual effects training. Looking for best visual effects training in Hyderabad? For courses in VFX film making, Digital advertising, Web Design, Graphic Design, 2D & 3D Animation & Visual Effects visit Arenamehdipatnam.

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න