'/> ටෙක්නික්ස්: Skye Chat කරද්දී තමන් ඉන්න Background එක වෙනස් කර ගමුද?

Friday, December 16, 2011

Skye Chat කරද්දී තමන් ඉන්න Background එක වෙනස් කර ගමුද?


මම අද ඔයාලට දෙන softwear එකෙන් ලේසියෙන්ම skype video all එකේ සිටින background එක වෙනස් කරගන්ඩ පුළුවන්. background  එකට Video එකක් හරි  Picture එකක් හරි දා ගන්ඩ පුළුවන්. ඒ ගේම තමන්ගේ මූණට තොප්පියක්, වෙස් මූණක් ඒ විතරක් නෙමේ මන්ගේ මූණේ  ඇස් බැමි, ඇස් උනත් වෙනස් කර ගන්ඩ පුළුවන්.මේකේ විශේෂත්වය තමා ඒ වෙලාවේම video එක වෙනස් වෙලා ලැබෙන එක. මේකෙන් කරන්ඩ පුළුවන් වේද ඔක්කොම ගැන කියන්ඩ ගියොත් මගේ අත ගෙවෙනකම් type කරන්ඩ වෙනවා. ඒ තරමට මේකෙන් වේද කිඩ දාන්ඩ පුලුවන්.තමන් එක්ක video call ඉන්න අය පුදුම කරන්ඩ පුළුවන්.



විස්තර ඔය ඇති පල්ලෙහා download button එක click කරලා Many Cam softwear එක බාගන්ඩ.
             හරි මම දැන් Video background එක වෙනස් කරන විදිහ කියලා දෙන්නම්. මුලින්ම sources කියන එකට ගිහිං camera කියන එකේ ඔයාලගේ web cam එක තොර ගන්ඩ. ඊලගට effects වලට ගිහිං background කියන එකට යන්ඩ. (පල්ලෙහා රූපෙ බලන්ඩ) background එක විදිහට Video එකක් දාගන්ඩ ඕනේ නම් dinamic කියන එකටත්, background එක විදිහට Picture එකක් දාගන්ඩ ඕනේ නම් static කියන එකටත් යන්ඩ. ඒකට ගිහිං තමන්ට ඕන background එක පල්ලෙහින් click කර ගන්ඩ. එතකොට පල්ලෙහා picture වගේ එකක් එනවා.


       දැන් take snapshot කියන එක click කරලා ඔයාලා එතනින් අයින් වෙන්ඩ. ඊලගට ඒක accept කරලා camera එක ඉස්සරහට ඇවිත් ටිකක් වෙලා ඉන්ඩ. එතකොට background එක වෙනස් වෙලා තියනවා බලා ගන්ඩ පුළුවන්.මොකක් හරි අවුලක් තිබ්බොත් මතක කරලා මට කියන්ඩ.



ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.



2 comments:

  1. machan blog eke download links daddi download kyala image ekak danne khmda

    ReplyDelete
    Replies
    1. මුලින්ම image එකක් දාගන්න. ඊට පස්සේ ඒක click කරලා link කියන ඒක click කරන්න(ඒක තියෙන්නේ අපි ලිපි ලියන කොටසට උඩින්) එතකොට එන එකෙන් පුළුවන් image එක click කරාම download වෙන්න හදා ගන්න

      Delete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න