අපේ facebook එකේ page එකකට invite කරන්ඩ ගියාම එකින් එක එකින් එක යාලුවන්ව click කරන්ඩ වෙනවා.තුන් හාරදාහකට invite කරන්ඩ උනොත් එහෙම පිස්සු හැදෙයි.මේක කරන්ඩ හරිම ලේසි ක්‍රමයක් තියනවා.මේක chrome browser එකේනම් හොදට වැඩ.අනිත් ඒවා ගැනනම් දන්නේ නෑ.මේ වැඩේට හදපු addon එකක් දාලත් කරන්ඩ පුළුවන්.එකට වඩා මේක ලේසි.
මුලින්ම ඔයාලගේ facebook page එකට ගිහිං ඒකේ "Build Audience" කියන එකේ "invite friends" කියන එකට යන්ඩ.එතකොට එන window එකේ "Recent Interactions" වෙනුවට "search all friends" කියලා දීලා යාලුවෝ ඔක්කොම පෙන්නනකන් scoll bar එක පල්ලෙහටම ගෙනියන්ඩ.
දැන් scoll bar එක පල්ලෙහටම වෙලා තියෙද්දී " Shift + Ctrl + J " එකවර ඔබන්න.එතකොට open වෙන එකේ පල්ලෙහා දාලා තියන jave script එක coppy කරලා ඒ open වෙන එකේ paste කරන්න.
fire fox වලට වැඩ නෑ :(
ReplyDeleteThe developer console is temporarily disabled; see https://www.facebook.com/selfxss for more information
ReplyDeleteme wage msg ekak enne ai???
meka wada na
ReplyDelete