මුලින්ම ඔයාලගේ facebook page එකට ගිහිං ඒකේ "Build Audience" කියන එකේ "invite friends" කියන එකට යන්ඩ.එතකොට එන window එකේ "Recent Interactions" වෙනුවට "search all friends" කියලා දීලා යාලුවෝ ඔක්කොම පෙන්නනකන් scoll bar එක පල්ලෙහටම ගෙනියන්ඩ.
දැන් scoll bar එක පල්ලෙහටම වෙලා තියෙද්දී " Shift + Ctrl + J " එකවර ඔබන්න.එතකොට open වෙන එකේ පල්ලෙහා දාලා තියන jave script එක coppy කරලා ඒ open වෙන එකේ paste කරන්න.
කෝ..... මොකුත් උනේ නෑ නේ.
පොඩ්ඩක් ඔහොම ඉන්ඩ.විනාඩි 2ක් 3ක් විතර යද්දී ඉන්න ඔක්කොම seclect වෙයි.select වෙලා ඉවර උනාම පල්ලෙහා වගේ message එකක් එයි.
දැන් ඉතින් වැඩේ හරි.යාලුවෝ ඔක්කොම select වෙලා තියෙන්නේ.ඔයාට තියෙන්නේ facebook එකේ submit කියන එක දෙන්ඩ විතරයි.
මේක chrome browser එකටනම් වැඩ කරනවා.අනිත් ඒවටත් මේක හරි යයි.පොඩ්ඩක් try කරලා බලල කියන්ඩ.එහෙම නැත්තන් පල්ලෙහා download button එක click කරලා ගිහින් addon එක දාගෙන වැඩේ කරගන්ඩත් පුළුවන්.
එහනම් යන ගමන් මගේ facebook එකටත් like එකක් දාගෙනම යන්ඩ.
fire fox වලට වැඩ නෑ :(
ReplyDeleteThe developer console is temporarily disabled; see https://www.facebook.com/selfxss for more information
ReplyDeleteme wage msg ekak enne ai???
meka wada na
ReplyDelete