'/> ටෙක්නික්ස්: Facebook Page එකකට යාලුවෝ ඔක්කොටම එකවැර invite කරමු

Thursday, December 13, 2012

Facebook Page එකකට යාලුවෝ ඔක්කොටම එකවැර invite කරමු

   අපේ  facebook එකේ page එකකට invite කරන්ඩ ගියාම එකින් එක එකින් එක යාලුවන්ව click කරන්ඩ වෙනවා.තුන් හාරදාහකට invite කරන්ඩ උනොත් එහෙම පිස්සු හැදෙයි.මේක කරන්ඩ හරිම ලේසි ක්‍රමයක් තියනවා.මේක chrome browser එකේනම් හොදට වැඩ.අනිත් ඒවා ගැනනම් දන්නේ නෑ.මේ වැඩේට හදපු addon එකක් දාලත් කරන්ඩ පුළුවන්.එකට වඩා මේක ලේසි.


   මුලින්ම ඔයාලගේ facebook page එකට ගිහිං ඒකේ "Build Audience" කියන එකේ "invite friends" කියන එකට යන්ඩ.එතකොට එන window එකේ "Recent  Interactions" වෙනුවට "search all friends" කියලා දීලා යාලුවෝ ඔක්කොම පෙන්නනකන් scoll bar එක පල්ලෙහටම ගෙනියන්ඩ.

දැන් scoll bar එක පල්ලෙහටම වෙලා තියෙද්දී " Shift + Ctrl + J " එකවර ඔබන්න.එතකොට open වෙන එකේ පල්ලෙහා දාලා තියන jave script එක coppy කරලා ඒ open වෙන එකේ paste කරන්න.




කෝ..... මොකුත් උනේ නෑ නේ.

පොඩ්ඩක් ඔහොම ඉන්ඩ.විනාඩි 2ක් 3ක් විතර යද්දී ඉන්න ඔක්කොම seclect වෙයි.select වෙලා ඉවර උනාම  පල්ලෙහා වගේ message එකක් එයි.


දැන් ඉතින් වැඩේ හරි.යාලුවෝ ඔක්කොම select වෙලා තියෙන්නේ.ඔයාට තියෙන්නේ facebook එකේ submit කියන එක දෙන්ඩ විතරයි.

මේක chrome browser එකටනම් වැඩ කරනවා.අනිත් ඒවටත් මේක හරි යයි.පොඩ්ඩක් try කරලා බලල කියන්ඩ.එහෙම නැත්තන් පල්ලෙහා download button එක click කරලා ගිහින් addon එක දාගෙන වැඩේ කරගන්ඩත් පුළුවන්.


එහනම් යන ගමන් මගේ facebook  එකටත් like එකක් දාගෙනම යන්ඩ.




3 comments:

  1. fire fox වලට වැඩ නෑ :(

    ReplyDelete
  2. The developer console is temporarily disabled; see https://www.facebook.com/selfxss for more information

    me wage msg ekak enne ai???

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න