මෙන්න මේ පල්ලෙහා photo එක තමා අපි හදන්න යන්නේ.ඒක photoshop වලින් open කරගන්න.
දැන් එකේ එක කොටසක් කරන හැටි බලමු.ඒකටතොප්පිය polygonal lasso tool එකෙන් copy කරගන්න.
ඊට පස්සේ "Image>>Adjustments>>Hue/Saturation" එකට යන්න.එකේ colorize කියන එකට tik එකක් දාන්න.ඊට පස්සේ hue ඒකෙන් අදාල වර්ණය තෝරාගන්න.ඒ වගේම අනිත් ටිකත් අවශ්‍ය විදිහට balance කරගන්න.
දැන් අවශ්‍යනම් විතරක් "Filter>>Noise>> Add Noise" කියලා ගිහිං Monochromatic එකට tik එකක් දාලා amount එකත 5ට විතර වෙනස් කරන්න.
දැන් ඉතිං ඔය විදිහටම කෑල්ලෙන් කෑල්ල හදාගෙන හදාගෙන යන්න.එතකොට තේරෙනවනේ මිනිස්සු එහෙම ගොඩක් ඉන්න photo එකක් ඔහොම හදන්න ගියොත් එපා වෙනවා කියලා.
නිකන්ම යන්නේ නැතුව මගේ Facebook page එකට like එකක්වත් දාලා පොඩි support එකක් එහෙම දිගෙනම යන්න.එතකොට මේ වගේ අලුත් ලිපියක් පලවුන ගමන්ම FB එකෙන් දැනගන්න පුළුවන්.
පියවරෙන් පියවර හදන හැටි පල්ලෙහා රූප වලින් බලා ගන්න.
ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.
good work!! thanks
ReplyDeletegood job keep it up
ReplyDelete--sps--
patta
ReplyDeletewtdd