පොඩි app එකක්නම් install කරන්න අවශ්‍ය වෙන්නේ නෑ නේ.ඒත් මොකක් හරි softwear එකක් හැදුවම ඒක install කරන්න setup file එකක් ඕනේ වෙනවනේ.ඒක හදන හැටි තමා කියන්න යන්නේ.
මේකෙන් පුළුවන් softwear එක run වෙන්න අවශ්‍ය files ඒ ඒ තැන් වල install වෙන්න හදන්න.ඒ වගේම setup file එක තමන්ට කැමති විදිහට ලස්සනට හදා ගන්නත් පුළුවන්.
වැඩි විස්තර ඕනේ නෑ.මේක download කරන් try කරලා බලන්න.ලේසියෙන්ම කරන්න ඕනේ දේ අවබෝධ කරගන්න පුළුවන්.
නියමයි මචං.. ගොඩක්ම තෑන්ක්ස් :)
ReplyDelete