'/> ටෙක්නික්ස්: ඔබේ ඕනෑම program එකකට setup file එකක් හදන හැටි

Saturday, October 5, 2013

ඔබේ ඕනෑම program එකකට setup file එකක් හදන හැටි

පොඩි app එකක්නම් install කරන්න අවශ්‍ය වෙන්නේ නෑ නේ.ඒත් මොකක් හරි softwear එකක් හැදුවම ඒක install කරන්න setup file එකක් ඕනේ වෙනවනේ.ඒක හදන හැටි තමා කියන්න යන්නේ.

මේකෙන් පුළුවන් softwear එක run වෙන්න අවශ්‍ය files ඒ ඒ තැන් වල install වෙන්න හදන්න.ඒ වගේම setup file එක තමන්ට කැමති විදිහට ලස්සනට හදා ගන්නත් පුළුවන්.





වැඩි විස්තර ඕනේ නෑ.මේක download කරන් try කරලා බලන්න.ලේසියෙන්ම කරන්න ඕනේ දේ අවබෝධ කරගන්න පුළුවන්.



එහෙනම් පල්ලෙහායින් setup factory sotwear එක download කරගන්න.



ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


2 comments:

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න