'/> ටෙක්නික්ස්: Android වලට Diary App එකක් ( Private Diary pro.apk )

Sunday, November 10, 2013

Android වලට Diary App එකක් ( Private Diary pro.apk )

google play එකේ තියන ගොඩක් ඩයරි වල data save වෙන්නේ SD card එකේ.එතකො‍ට එකට මොනවා හරි උනාම ඔක්කොම මතකයන් ඉවරයි.එත් මේකෙදි ඔක්කොම online save වෙනවා.එතකොට phone එකට මොනවා උනත් දත්ත ටික save වෙනවා.

මේකත් andrid play එකේ තියනවා.එත් සල්ලි දීල ගන්න ඕනේ.හොරකම් කරන්න කැමති නැති අය එහෙම ගන්න.අනිත් අය මේක මගෙන් ගන්න.




මේකේ තියන අනිත් වැදගත්කම තමා මේ diary එකට පරිගණකයෙන් log වෙලා උනත් බලන්න හා ලියන්න පුළුවන්.එකට පල්ලෙහා link එකට යන්න.


ඒ වගේම මේකට ඕනෙනං photos උනත් එකතු කර ගන්න පුළුවන්.ඒ වගේම සිංහලෙන් උනත් ඩයරිය ලියන්න පුළුවන්.



මේකේ වටිනාකම දන්නෙන්නේ තව අවුරුදු ගානකට පස්සේ මේවා කියවද්දී.ඒ හැගීම දන්නෙන්නේ ඩයරියක් ලියපු කෙනෙක්ටම තමා.අනික කවුරුත් password දන්නේ නැති නිසා හොරෙන් කියවන්නත් බෑ නේ.

පල්ලෙහායින් app එක download කරගන්න.එකේ screenshots ටිකකුත් දැම්මා.





 




ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


2 comments:

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න