එත් video එකේ link එක (URL එක) හොයා ගන්න හැටි සමහර අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
ඒක හොයාගන්නේ මෙහෙමයි.video එකට උඩින් ඒක post කරලා මේ වෙනකොට කොච්චර වෙලාවක් ගියාද කියලා වැටෙනවා.ඒක click කරාම video එක වෙනම window එකකින් open වෙනවා.එකේ url එක copy කරලා අරගෙන facebook video downloader එකේ paste කරලා download කරගන්න පුළුවන්.
පල්ලෙහා image එකේ තියනවා click කරන්න ඕනේ තැන
දැන් හරිනේ.එහෙනම් පල්ලෙහා button එකෙන් Facebook video downloader එකට යන්න
No comments:
Post a Comment
ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න