Google play එකේ apps ලෙසින්ම phone එකට download කරගන්න පුළුවන් උනාට ලේසියෙන් app ඒක install කරන apk file එක download කරන්න
බෑ.එතකොට වෙන site වල app එක හොයන්න ගියාමත් එපා වෙනවා.
මේ විදිහට apk file download කරන්න ක්‍රම කීපයක්ම තියනවා.එත් ලේසිම එක තමමා මේක.ඒ නිසා අනිත් ක්‍රම ඕනේ නෑ නේ.
මගේ phone එකේ පොඩි ලෙඩක් ආවා.internet වැඩ.එත් google play store එකට යද්දී කියනවා no internet connection කියලා.ඒක හදාගන්න පොඩි app එකක් download කරගන්න උනා.(ඒ ලෙඩේට ප්‍රතිකාර පස්සේ දවසක කියන්නම්) එතකොට google play එකෙන් app එක download කරගන්න බැරුව පොඩි කට්ටක් කෑවා.එකට විසදුමක් තමා මේ.
mata podi udauwak karanawada blog eke uda home,blog weda anna e widget eka danne kohomada
ReplyDeleteමං හිතන්නේ ඔයා අහන්නේ උඩ තියන tab ටික ගැන වෙන්න ඇති.ඒ ටිකේ පෙන්නන්නේ අපි post වලට දාපු label ටික.එන්න ඒ උඩට label gadget එක දාගන්න.එතකොට හරි
Deleteනවතම holltwood bollywood චිත්‍රපට ලේසියෙන්ම ඩිරෙක්ටි බාගන්න.ඔන්ලයන් බලන්න www.cine4lk.blogspot.com එකට එන්න
ReplyDelete
ReplyDeletewww.srilankatrustyhonesty.com
yaluwa mageth 4n ekata oyata unaa kiyapu deyak wqela thiyenne gmail eka connect karanna ba connection poblom ekak kiyalayi wetenne oya eka hadaa gaththe kohomada help me...
ReplyDeletehttp://technicsz.blogspot.com/2013/12/android-phone-pattern-lock-unlock-3.html
Deleteමේක කියවලා බලන්න.