'/> ටෙක්නික්ස්: Mobitel mCash දන්සැල (රුපියල් 50ක්) ඉක්මනට එන්න.පෝලිම් නෑ

Saturday, May 17, 2014

Mobitel mCash දන්සැල (රුපියල් 50ක්) ඉක්මනට එන්න.පෝලිම් නෑ


වෙසක් ඒකට mobitel එකෙන් රුපියල් 50ක mCash දන්සැලක් දෙනවා.සීමිත කාලෙකට විතරයි කියලා තියෙන්නේ.ඉක්මනට ගිහින් try කරන්න.

මේකට යන්න කලින් mCash එකේ register වෙලා ඉන්ඩ.ඒකට phone එකෙන් #111# ගහලා කරගන්න පුළුවන්.


මටනම් සල්ලි ආවා



ඊට පස්සේ මෙන්න මේ link එකෙන් දන්සැලට පිවිසෙන්න




ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


2 comments:

  1. ⇝⇝⇝...මගේ යහළුවන්ට කරන විශේෂ ආරාධනයකි ...⇜⇜⇜

    2014-07-30 දින හෝ ඊට ප්‍රථම ආරම්භ කිරීමට සිතා ඇති දැන්වීම් නොමිලේ පලකිරීමට ඇති අපේම තැන පිලිබදව ඔයාලව පොඩ්ඩක් දැනුවත් කරන්න මම හිතුවා ..මේ සදහා මුලින්ම කියන්න ඕනි, ඔයාලගේ සහයෝගය ගොඩක්ම ඕනි...හරිනේ...ඔයාලගේ බ්ලොගය පිලිබදව, අඩවිය පිලිබදව, විකුණන දෙයක් ගැන, කන්ඩායම් පන්ති පිලිබදව, ලබාදෙන සේවාවක් ගැන, දැනුවත් කිරීමක් පිලිබදව හා ඕනෑම ආකාරයක දැන්වීමක් පලකිරීමට අපි මෙතන ගොඩනගා ගමු....
    යාලුවනුත් දැනුවත් කරන්න....
    ස්තුතියි ලබාදුන් සහයෝගයට......

    Site : www.hungaonline.com
    www.hungaa.blogspot.com

    contact me : wimuplus@gmail.com

    Fill the Form : www.emailmeform.com/builder/form/3iA65NdgHoK8

    ReplyDelete
  2. උනන්දුව තියෙනවා නම් ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් මුදල් සොයන්න පුළුවන්.

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න