මෙන්න මේ රූපේ වගේ gadget එකක් දෙන්නයි යන්නේ.පිටු ගොඩාක් තියන blog වලටනම් මේක ගොඩක් වැදගත්වෙයි.
blogger එකෙන් දෙන්නේ older post කියලා එහාට යන්න විතරයිනේ.මුලින්ම කැමති පාටක් තොරගන්නකෝ.
දැන් Layout>>> Add a Gadget >>> HTML/Java Script ගිහින් පල්ලෙහා දාලා තියන code එක copy කරලා Gadget එකක් විදිහට දා ගන්න
ඊට පස්සේ කැමති පාටට අදාළ පල්ලෙහා තියන code එක copy කරගන්න.ඊට පස්සේ
Blogger>>> Template >>> Edit HTML යන්න
එළනේ
ReplyDeleteela
ReplyDeleteela ela
ReplyDeleteවබ්ලොග් කරන අයට ගොඩක් වැදගත් වේවි.
ReplyDeleteane ban hariyanne ne ne
ReplyDeletehttp://thinithmadara.blogspot.com/
me link ekata awith balapanko
plz help me
මමත් දාගෙන ඉන්නේ. වැඩ නොකරන්නනම් හේතුවක් නෑ. ඔයාගේ template එකේ අවුලක්ද දන්නේ නෑ
Delete