'/> ටෙක්නික්ස්: Blog එකට පිටු අංක gadget එකක් (Next & Previous Numbered Pagination)

Saturday, August 16, 2014

Blog එකට පිටු අංක gadget එකක් (Next & Previous Numbered Pagination)

මෙන්න මේ රූපේ වගේ gadget එකක් දෙන්නයි යන්නේ.පිටු ගොඩාක් තියන blog වලටනම් මේක ගොඩක් වැදගත්වෙයි.

blogger එකෙන් දෙන්නේ older post කියලා එහාට යන්න විතරයිනේ.මුලින්ම කැමති පාටක් තොරගන්නකෝ.







දැන් Layout>>> Add a Gadget >>> HTML/Java Script ගිහින් පල්ලෙහා දාලා තියන code එක copy කරලා Gadget එකක් විදිහට දා ගන්න



ඊට පස්සේ කැමති පාටට අදාළ පල්ලෙහා තියන code එක copy කරගන්න.ඊට පස්සේ
Blogger>>> Template >>> Edit HTML යන්න



ඊට පස්සේ
]]></b:skin> කියන එක හොයාගෙන ඒකට උඩින් කැමති පාටට අදාළ code එක paste කරගන්න ( Ctrl+F ඔබලා search box එකක් අරගන්න.ඒකෙන තියන තැන හොයා ගන්න)


රතු පාට



නිල් පාට


කොළ පාට


කළු පාට



ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙවගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් page එකට Like එකක් දා ගෙන යන්ඩ.


6 comments:

  1. වබ්ලොග් කරන අයට ගොඩක් වැදගත් වේවි.

    ReplyDelete
  2. ane ban hariyanne ne ne
    http://thinithmadara.blogspot.com/
    me link ekata awith balapanko
    plz help me

    ReplyDelete
    Replies
    1. මමත් දාගෙන ඉන්නේ. වැඩ නොකරන්නනම් හේතුවක් නෑ. ඔයාගේ template එකේ අවුලක්ද දන්නේ නෑ

      Delete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න