'/> ටෙක්නික්ස්: Need for speed carbon එකේ full version එක (with serial key)

Saturday, November 28, 2015

Need for speed carbon එකේ full version එක (with serial key)

NFS එකේ මීට වඩා අලුත් games ඇවිත් තියෙද්දී මොකටද carbon carbon එක කියලා හිතයි. හොඳ speed pc එකක් නැති අයට වටී කියලා හිතුනා. ඒ නිසා දැම්මා.

අලුත් games වලත් download links තියනවා.එත් ඒවා check කරලා බලන්නේ නැතුව blog එකේ දාන්න බෑ. ලොකු GB ගානක එකක් කට්ටිය download කරලා වැඩ කරේ නැත්තන් අවුල් නේ. සමහර ඒවා download කරලා ඉවර වෙලා බලද්දී password තියනවා.

මේකේ එහෙම අවුලක් නෑ. ලස්සනට වැඩ.



මෙන්න මේක run කරන්න ඕනේ system requirements ටික





CPU:              Pentium 4 or equivalent
CPU Speed:      1.7 GHz
RAM:              512 MB
Sound Card:      Yes
Free Disk Space:5.3 GB
OS:                      Windows XP SP 2 (32Bit only), Windows 2000 Professional SP 4
Video Card: 64MB DirectX 9.0c compatible video card (NVIDIA Geforce4 Ti+/ATI Radeon 8500+)



Torrent එකක් තමා තියන්නේ size එක 3.9GB වෙනවා. කැමති අය පලල්ලෙහයින් බා ගන්න


මෙන්න Key එක :-XJ4C-9MBZ-U7N3-46W7-1911

instal කරලා ඉවර වෙලා crack file එක install කරපු folder එකේ තියන එක වෙනුවට එතනට දැම්මම game එක play කරන්න DVD එක දාන්න ඕනේ වෙන්නේ නෑ.


ඔබට සුභ දවසක්...........!!! මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.

No comments:

Post a Comment

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න