'/> ටෙක්නික්ස්: බල බලා සිටි google sinhala translate එක ඔන්න ආවා - අන්තර්ජාලයම සිංහලෙන් කියවන්න

Friday, December 12, 2014

බල බලා සිටි google sinhala translate එක ඔන්න ආවා - අන්තර්ජාලයම සිංහලෙන් කියවන්න

දැන් ඉංග්‍රීසියෙන් තියන ඕන දෙයක් සිංහලටත් සිංහලෙන් තියන ඕනෑම දෙයක් තවත් භාෂා 90කටත් සැනකින් පරිවර්තනය කරගන්න පුළුවන්. 

ඉංග්‍රීසි බැරි කෙනෙකුට උනත් දැන් internet එකේ තියන  ඕන දෙයක් සිංහලෙන් බලා ගන්න පුළුවන්. මේකේ වටිනාකම විස්තර කරන්න යන්න ඕනේ නෑ නේ. එකෙන්ම පෙනෙනවානේ මේකේ තියන වටිනාකම.

මේක හදන්න සහයෝගය දෙන්න කියලත් කලින් ලිපියක් දැම්මා මතක ඇතිනේ

ඔයාටත් පුළුවන් දැන් මේක අත්හදා බලන්න. අද හෝකන්දර ගුවන් අනතුර ගැන ඉංග්‍රීසියෙන් තිබුන news එකක් translate කරා. ඒක බලලම ඉන්න.



කරන්න තියෙන්නේ මෙච්චරයි මෙන්න මේ link එකෙන් google translate වෙත පිවිසෙන්න. උඩ  රූපේරවුම්  කරලා තියනවා වගේ එතන භාෂාව "සිංහල" කියලා තෝරන්න. අපිට translate කරන්න ඕන එක වම් පැත්තේ කොටුවේ type/paste කරලා translate කියලා click කරන්න.

https://translate.google.lk

මේකේ තාම දෝෂ තියනවා.ඒවා වාර්තා කරලා මේ සේවයේ ගුණාත්මක බව වැඩි කරන්නත් ඔබේ සහයෝගය දෙන්න අමතක කරන්න එපා

Google translate plugin එකෙන් ඔබ නරබන වෙනත් භාෂාවක web පිටුවක් එසැනින් සිංහලට පරිවර්තනය කරන විදිහ මීලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.



ලිපිය පලවුනාම දැන ගන්න දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්න.

2 comments:

  1. Good Work! Thanks Developers! I will use this. :-)

    ReplyDelete
  2. hmmm...but this tool still has some problems with translating..but it is awesome!!

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න