මුලින්ම මම පල්ලෙහයන් රතු පාටින් දාලා තියන Text එක Copy කර ගන්න.
මෙක Copy කරලා Design එකෙ Edit HTML කියන එකට ගහින් Ctrl + F තද කරන්න. එතකොට උඩින් Search Bar එකක් මතු වෙනවා. එකෙ </body> කියලා ගහලා Enter කරන්න. එතකොට පල්ලෙහයින් Pictures වගෙ ලැබෙයි.
එකෙ </body> කියන තැනට උඩින් අර Copy කර ගත්ත එක Paste කරන්න. එකෙ කොළ පාටින් තියන vishwajithvr කියන එක වෙනුවට ඔයාලට Twitter Account එකක් තියනවා නම් එ නම දාන්ඩ. ඔයාලට Twitter Account එකක් නැත්නම් ඔය නමම තියන්ඩ. මගෙ Twitter Account එකෙ නම දාලා තිබ්බා කියලා ඔයාලට පාඩුවක් වෙන්නෙ නෑ. එකෙන් වෙන්නෙ ඔයාලගෙ Blog එකට එන අයගෙන් මගෙ Twitter එක ජනප්‍රිය වෙන එකයි.
දැන් "Save Template" කියලා දීලා ඔයාලගෙ Blog එක පැත්තෙ ගිහින් බලනකොට පොඩි නිල් පාට කුරුල්ලෙක් Blog එක පුරා රවුම් ගහනවා දකී. එහෙම උනෙ නැන්නම් මොකක් හරි අවුලක්. කුරුල්ලා හිටියෙ නැතිනම් මට දැනුම් දෙන්ඩකො...............!!!
ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.
ela :) mamath dala balannam :)
ReplyDeleteTwitter walin sms gahanna puluwan neda 40404 mama number eken enne meha hadaganna heti kiyala wistharayak danna
ReplyDeleteme code eka copy karaganna danne netho
ReplyDeleteඔන්න දැන් හරි.......
Deleteko nane...
ReplyDeleteමගේ එකේ කුරුල්ලා මම අයින් කරා......
Delete:)
මේකට වීඩියෝ නැද්ද්ද?
ReplyDelete