'/> ටෙක්නික්ස්: Blog එක පුරා පියාබන කුරුල්ලෙක් දාගන්න

Saturday, November 26, 2011

Blog එක පුරා පියාබන කුරුල්ලෙක් දාගන්න

.
      මම  අද දෙන්ඩ යන්නෙ ලස්සන Twitter කුරුල්ලෙක්. මගෙ Blog එක පුරා මෙයා පියාබනවා ඔයාලා දකින්න අැතිනෙ. (දැක්කෙ නැත්නම් Blog එකෙ වට පිට බලන්න).මෙයා Blog එකෙ එහෙ මෙහෙ පියාබනවා. Blog එකෙ තැන තැන වහලා ඉන්නවා. මෙ වගෙ කුරුල්ලෙක් දා ගත්තම Blog එකට අමුතුම ලස්සනක්, අමුතුම ගතියක් එනවා. මම ඔයාලාට කරන්න තියන දෙ පල්ලෙහා Pictures  වලින් දාලා තියනවා.
    මුලින්ම මම පල්ලෙහයන් රතු පාටින් දාලා තියන Text එක Copy කර ගන්න.



                    
        මෙක Copy කරලා Design එකෙ Edit HTML කියන එකට ගහින් Ctrl + F තද කරන්න. එතකොට උඩින් Search Bar එකක් මතු වෙනවා. එකෙ </body> කියලා ගහලා Enter කරන්න. එතකොට පල්ලෙහයින් Pictures වගෙ ලැබෙයි.




          එකෙ </body> කියන තැනට උඩින් අර Copy කර ගත්ත එක Paste කරන්න. එකෙ කොළ පාටින් තියන vishwajithvr කියන එක  වෙනුවට ඔයාලට Twitter Account එකක් තියනවා නම්  එ නම දාන්ඩ. ඔයාලට  Twitter Account එකක් නැත්නම් ඔය නමම තියන්ඩ. මගෙ Twitter Account එකෙ නම දාලා තිබ්බා කියලා ඔයාලට පාඩුවක් වෙන්නෙ නෑ. එකෙන් වෙන්නෙ ඔයාලගෙ Blog එකට එන අයගෙන් මගෙ Twitter එක ජනප්‍රිය  වෙන එකයි.
        දැන් "Save Template" කියලා දීලා ඔයාලගෙ Blog එක පැත්තෙ ගිහින් බලනකොට  පොඩි නිල් පාට කුරුල්ලෙක් Blog එක පුරා රවුම් ගහනවා දකී. එහෙම උනෙ නැන්නම් මොකක් හරි අවුලක්. කුරුල්ලා හිටියෙ නැතිනම් මට දැනුම් දෙන්ඩකො...............!!!


ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


7 comments:

  1. Twitter walin sms gahanna puluwan neda 40404 mama number eken enne meha hadaganna heti kiyala wistharayak danna

    ReplyDelete
  2. me code eka copy karaganna danne netho

    ReplyDelete
  3. Replies
    1. මගේ එකේ කුරුල්ලා මම අයින් කරා......

      :)

      Delete
  4. මේකට වීඩියෝ නැද්ද්ද?

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න