'/> ටෙක්නික්ස්: Kaspeskey Key Files

Wednesday, November 16, 2011

Kaspeskey Key Files

       අද මම  ගොඩක් දෙනෙක් අාස කරන $$ ගනක් වටින හොර බඩුවක් දෙන්නයි යන්නෙ.  ඒ Kaspeskey 2012 ඒකෙ Key Files ටිකක්. මෙක දා ගත්තම මාස 3ක් වෙනකන් කිසි අවුලක් නැතුව Use කරන්න පුලුවන්. මෙකෙ වටිනම දෙය තමයි Update කරන්න පුලුවන් වීම. බය වෙන්න දෙයක් නෑ. කීයටවත් Black List වෙන්නෙ නෑ. මාස 3ක් ගියාට පස්සෙනම් අර Key ඒක Expire වෙනවා.ඒතකොට අායෙත් Key Files ඒකක් Download කරගන්න විතරයි තියෙන්නෙ.
       මුලින්ම  Kaspeskey 2012 Virus Guard ඒක බා ගන්න.ඒ සදහා පල්ලෙහා Direct Link ඒකට Click කරන්න. ඒතකොට Download වෙන්න පටන් ගත්තෙ නැත්නම් ඊට යටින් තියන Kaspeskey web site ඒකෙ Link ඒකට ගිහින්  Kaspeskey 2012 Virus Guard ඒක Download කර ගන්න. 
         

             Kasperskey 2012  (මෙක Click කරන්න)
                 www.kaspersky.com (මෙකට E mail Adress ඒක දෙන්න ඔනෙ)


                 ඒක Download කර ගත්තට පස්සෙ Key Files ඒක Download කර ගන්න ඔනෙ. ඒහෙනම් දැන් පල්ලෙහා Link ඒකට ගිහින් ගැලපෙන Key Files ඒකක් තෝර ගෙන Download
කර ගන්ඩ  ෙකා............

             Key Files(ඒහි ඔබට අවශ්‍යය Kasperskey Security 12 (2012) කී files නම් "Key Name" ඒක "KIS12" ලෙස පටන්ගන්න key file පහතින් Download කර ගන්න.)

                 ඊට පස්සෙ Kaspeskey 2012 ඒක Install කර ෙගන යද්දි Activation Code  ඒකක් ඉල්ලයි.ඒකට "22222  22222  22222 2222U" කියලා  දෙන්ඩ.


                    තවත් ඉස්සරහට යද්දි Key Files ඒකක් ඉල්ලයි. ඒතකොට අර කලින් Download කර ගත්ත Key Files ඒක "Browse" කරලා දීලා ඉදිරියටම යන්න.
          
                 ෙකාහොමද? වැඩෙ සාර්ථකයි නේද? ඒහෙනම් පල්ලෙහයින් Comment ඒකක් දාන්ඩ අමතක කරන්න ඒපා.  ෙමාකක් හරි අවුලක් උනානම් Comment ඒකකින් හරි E Mail ඒකකින් හරි මට දැනුම් දෙන්න. මම උදව් කරන්න බලන්නම්.
                    මම සතියකට ඒකක්වත් මෙ වගෙ Tips ගේනවා. ඒවා ගැන විස්තර E mail මගින් දැන ගන්න ඔන නම් දකුණු පැත්තෙ Bar ඒකෙ "Join This Site" කියන ඒකට යන්නග  


                           



ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.



3 comments:

  1. KasperSky 1012 විතරක් නෙමේ මල්ලි!ඕනෑම Virus Guard එකක් life time active කරගන්ඩ ක්‍රමයක් තියෙනවා....
    Registry Key එකක් create කරගන්ඩ විතරයි තියෙන්නේ...

    ReplyDelete
  2. kohomada ahema key akakk create karaganne ??? :O kiyala deanna puluwanda...?

    ReplyDelete
  3. මගේ මේ ලිපිය තවත් කෙනෙක් උස්සලා තියනවා දැක්කා.එත් මම එයාගේ link ඒක දන්නේ නෑ.මේකේ තියන දෙයක් තව කව්රුහරි එයාලගේ site එක්ක දැම්මට කමක් නෑ.එත් එකටත් විදිහක් තියනවනේ

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න