'/> ටෙක්නික්ස්: Dialog mf 100 zte Dongle ඒකක් Unlock කරගන්න හැටි

Saturday, November 12, 2011

Dialog mf 100 zte Dongle ඒකක් Unlock කරගන්න හැටි

Dailog වලින් Dongle වැඩි ප්‍රමානයක්ම තියෙන්නෙ ZTE mf100 කියන Dongle. මටත් ඔය Dongle ඒකක් හම්බුනා. හැබැයි මට Dailog වලින් Mobitel වලට මාරු වෙන්න ඔන උනා. මම අන්තර් ජංජාලයෙන්ම ක්‍රමය හොයාගෙන  Unlock කර ගත්තා. ඒකෙ තිබ්බෙ  ZTE mf10 Dongle Unlock කරන හැටි. ඒ නිසා Dailog නොවෙන ZTE mf10 Dongle උනත් මෙ ක්‍රමයට  Unlock කර ගන්න පුලුවන් වෙයි.වැඩි විස්තර නැතුව මම කෙලින්ම වැඩෙට බහින්නම්.

මම මෙක හරියට කර ගත්ත නිසා සාර්ථක ක්‍රමයක් කියලා බය නැතුව කියනවා. ‍හැබැයි ඔයාලගෙ අවුලක් නිසා Dongle ඒකට කෙල උනොත් ඒවට මම වග කියනු නොලැබෙ.

මුලින්ම පල්ලෙහා Link Download ඒකට ගිහින් DL_MF100_DLG_SZ_EUV1.00.00 කියන ඒක හා DC Uclocker කියන 2 Download කර ගන්න.

DL_MF100_DLG_SZ_EUV1.00.00
Most_DC_Uclocker

     මෙකෙදි වෙන්නෙ Dongle ඒකෙ Softwear ටික ඔක්කොම මකලා අලුතින් Sim Lock ඒක නැති Softwear ඒකක් install කරන ඒක. ඒ නිසා අතර මගදි වැඩෙ නැවතුනොත් Dongle ඒක Dead වෙනවා. මම දන්න විදිහටනම් ඒහෙම උනාම Dongle ඒක ගොඩ ගන්න අමාරුයි. ඒ නිසා අතරමගදි කරන්ට් ගියොත් ඒකට සූදානමින් වැඩෙ කරන්න.ඒ උනාට හරියට කරන්න පුලුවන්නම් බය වෙන්න දෙයක් නෑ.

දැන් sim ඒක ගලවලා Dongle ඒක ගහලා DL_MF100_DLG_SZ_EUV1.00.00  කියන Softwear ඒකට ගිහින් "Start Update" කියන ඒක Click කරන්න.


 ඔකෙ 100 පිරෙනිඩ කලින් නැවතුනොත් තම Dongle ඒක Dead  වෙන්නෙ.

    ඒක පිරුනට පස්සෙ Sim ඒක දාලා DC Unlocker  Softwear ඒකට ගිහින් Select Manufacturer කියන තැනට ZTE datacards කියලා  ෙතාරන්ඩ. Select Model කියන තැනZTE MF100 කියලා  ෙතාරලා Search Button ඒක Click කරන්න.ඒතකොට Modem Ditected කියලා වැටෙයි.






(ඒහෙම අාවෙ නැත්නම් Com Ports ඒකෙ Application හා Diagnnostc කියන තැන් වලට ඒක ඒක COM Ports අගයන් දීලා Try කරලා බලන්න.ඒතකොට Modem Ditected කියලා වැටෙයි.)
ඒහෙම වැටුනට පස්සෙ Unlocking කියන Tab ඒකය ගිහින් Unlock කර ගන්න.


වැඩෙ හරි ගියාට පස්සෙ Comment ඒකක් දාලා යන්ඩ. අවුලක් උනොත් ඒ ගැනත් කියන්ඩ.මමනම් වැඩෙ හරියට කර ගත්තා. බොරුනම් පල්ලෙහා Picture ඒක බලන්ඩ...........




සැලකිය යුතුයි:- මෙ විදිහට  Unlock කරන ඒක තහනම් වැඩක්. ඒ වගෙම තමා ඊට පස්සෙ  Dongle ඒක ගැන ඒ අායතනය වගකීමක් ගන්නෙත් නෑ.


ප්‍රශ්නයක් අාවොත් Technicz කියන Facebook Page ඒකට හරි මෙකෙ Comment ඒකක් දාලා හර මට දැනුම්  දෙන්න.



ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


No comments:

Post a Comment

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න