'/> ටෙක්නික්ස්: blog එකේ ලිපි copy කිරීම වලක්වමු.

Wednesday, September 4, 2013

blog එකේ ලිපි copy කිරීම වලක්වමු.

මගේ බ්ලොග් එකේ ලිපි හැම එකක්ම වගේ අකුරක් නෑර සමහරු හොරකම් කරලා.එක නවත්ත ගන්න ක්‍රමයක් හොයද්දි තමා මේක හම්බුනේ.ගොඩක් සිංහල blog වල right click disable කරන හැටි තිබ්බා.එත් ඒක සාර්ථක නෑ.මොකද copy කරන්න ඕනේ කොටස select කරලා "ctrl+c" ගහපු ගමන්ම ඒක copy වෙන නිසා.එකට නිසා ලිපිය select කරන එක නවත්තන විදිහ තමා මම කියන්න යන්නේ.

එත් copy කරනවානම් copy කරන්න පුළුවන්.මේක දැම්මම තරමක් දුරට හරි copy කරන එක අඩු වෙයි නේ.


එහෙනම් මම පල්ලෙහා දාලා තියන download button එක click කරලා ගිහිං code එක download කරගන්න.



ඊට පස්සේ එක "Add a gadget >>> HTML/Javascript "  කියලා ගිහිං gadget එකක් විදිහට දාගන්න.


ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


32 comments:

  1. javascript එක ඩිසේබල් කරලා වැඩේට බැස්සොත් මේ ක්‍රමේ හරියනවද?

    ReplyDelete
  2. මගේ බ්ලොග් එකේ ලිපි හැම එකක්ම වගේ අකුරක් නෑර සමහරු හොරකම් කරලා.එක නවත්ත ගන්න ක්‍රමයක් හොයද්දි තමා මේක හම්බුනේ.ගොඩක් සිංහල blog වල right click disable කරන හැටි තිබ්බා.එත් ඒක සාර්ථක නෑ.මොකද copy කරන්න ඕනේ කොටස select කරලා "ctrl+c" ගහපු ගමන්ම ඒක copy වෙන නිසා.එකට නිසා ලිපිය select කරන එක නවත්තන විදිහ තමා මම කියන්න යන්නේ.


    ඕනෙනම් දැන් මගේ මේ ලිපියේ කොටසක් select කරන්න බලන්න.එතකොට තේරෙයි මගේ එකේ select කරන්න බැරි බව.select කරන්න බැරිනම් ලේසියෙන් copy කරන්නත් බෑ නේ.අනික මේ blog හොරු කවදාවත් ලිපි අතින් ලියන්න දගලන්නේ නෑ කියලනම් හොදටම විස්වාසයි.

    එහෙනම් මම පල්ලෙහා දාලා තියන download button එක click කරලා ගිහිං code එක download කරගන්න.

    ReplyDelete
  3. මගේ බ්ලොග් එකේ ලිපි හැම එකක්ම වගේ අකුරක් නෑර සමහරු හොරකම් කරලා.එක නවත්ත ගන්න ක්‍රමයක් හොයද්දි තමා මේක හම්බුනේ.ගොඩක් සිංහල blog වල right click disable කරන හැටි තිබ්බා.එත් ඒක සාර්ථක නෑ.මොකද copy කරන්න ඕනේ කොටස select කරලා "ctrl+c" ගහපු ගමන්ම ඒක copy වෙන නිසා.එකට නිසා ලිපිය select කරන එක නවත්තන විදිහ තමා මම කියන්න යන්නේ.


    ඕනෙනම් දැන් මගේ මේ ලිපියේ කොටසක් select කරන්න බලන්න.එතකොට තේරෙයි මගේ එකේ select කරන්න බැරි බව.select කරන්න බැරිනම් ලේසියෙන් copy කරන්නත් බෑ නේ.අනික මේ blog හොරු කවදාවත් ලිපි අතින් ලියන්න දගලන්නේ නෑ කියලනම් හොදටම විස්වාසයි.

    එහෙනම් මම පල්ලෙහා දාලා තියන download button එක click කරලා ගිහිං code එක download කරගන්න.




    මුලින් මම එක කෙලින්ම දාලා තිබබා.පස්සේ තමා මතක් උනේ ඒක copy කරන්න බෑනේ කියලා :D

    ඊට පස්සේ එක "Add a gadget >>> HTML/Javascript " කියලා ගිහිං gadget එකක් විදිහට දාගන්න.

    ReplyDelete

  4. blog එකේ ලිපි copy කිරීම වලක්වමු.
    මගේ බ්ලොග් එකේ ලිපි හැම එකක්ම වගේ අකුරක් නෑර සමහරු හොරකම් කරලා.එක නවත්ත ගන්න ක්‍රමයක් හොයද්දි තමා මේක හම්බුනේ.ගොඩක් සිංහල blog වල right click disable කරන හැටි තිබ්බා.එත් ඒක සාර්ථක නෑ.මොකද copy කරන්න ඕනේ කොටස select කරලා "ctrl+c" ගහපු ගමන්ම ඒක copy වෙන නිසා.එකට නිසා ලිපිය select කරන එක නවත්තන විදිහ තමා මම කියන්න යන්නේ.


    ඕනෙනම් දැන් මගේ මේ ලිපියේ කොටසක් select කරන්න බලන්න.එතකොට තේරෙයි මගේ එකේ select කරන්න බැරි බව.select කරන්න බැරිනම් ලේසියෙන් copy කරන්නත් බෑ නේ.අනික මේ blog හොරු කවදාවත් ලිපි අතින් ලියන්න දගලන්නේ නෑ කියලනම් හොදටම විස්වාසයි.

    එහෙනම් මම පල්ලෙහා දාලා තියන download button එක click කරලා ගිහිං code එක download කරගන්න.



    මුලින් මම එක කෙලින්ම දාලා තිබබා.පස්සේ තමා මතක් උනේ ඒක copy කරන්න බෑනේ කියලා :D

    ඊට පස්සේ එක "Add a gadget >>> HTML/Javascript " කියලා ගිහිං gadget එකක් විදිහට දාගන්න.

    ඔබට සුභ දවසක්...........!!!

    ReplyDelete
  5. පව් යකුනේ... කොල්ලව බයිට් කරන්න එපා... ඒකා දන්න තරමටනේ ඔය කියලා තියෙන්නේ...

    මේක ලියන මල්ලිත් එක පාරට අහු උන ගමන් දාන්නේ නැතිව එකේ රිංගන්න තියෙන හිල් මොනවද කියලා බලලා හිටියනං මෙහෙම වෙන්නෙ නැහැනේ අප්පා...

    තාක්ෂණික පැත්ත ගැන ලියන්න කලින් ඒ ගැන ප්‍රමාණවත් දැනීමක් හදාගෙන ඉන්න එපැයි නේද..?

    ReplyDelete
    Replies
    1. එහෙනම් සම්පුර්ණයෙන්ම copy කිරීම නවත්තන්න පුළුවන් විදිහක් දන්නවනම් අපිටත් කියලා දෙන්නකෝ

      Delete
    2. ස්තුතියි ඔයාගේ comment එකට

      Delete
    3. සම්පූර්ණයෙන්ම නවත්වන්න ක්‍රමයක් නෑ මල්ලි. අනික එහෙම පුලුව් වුනොත් ඒක වෙබ් කියන සංකල්පයේ මූලික රීතීන් වලට පටහැනි වෙනවා.

      අනික ඕක කොපි කරනවා නං තව ක්‍රම තියෙනවා. සෝර්ස් කෝඩ් එකෙන් කොපි කරගන්න පුලුවන්.
      ඔයාගෙ Rss feeds එකට පුංචි ස්ක්‍රිප්ට් එකක් ලියලා ඇදලා ගත්තෑකි.
      බ්‍රවුසරේ ජාව ස්ක්‍රිප්ට් ඩිසේබල් කරලා කොපි කලෑකි
      නැත්තං ස්ක්‍රිප්ට් එකක් ලියලා කන්ටෙන්ට් එක ග්‍රැබ් කරගත්තෑකි.

      Delete
    4. හ්ම්ම්ම්............... දැන්නම් මටත් හිතෙනවා මේක වැඩක් නැති වැඩක් කියලා

      Delete
  6. :(
    ඒක තමා යාළුවා මම කිව්වේ ලේසියෙන් බෑ කියලා.බෑමයි කියලා නෙවේ.
    එත් riht click disable කරන එකට වඩානම් මේක සාර්ථකයි.

    ReplyDelete
  7. හොඳම ක්‍රමේ CSS වලින් selection disable කරන එක. ඒත් තේරුමක් නෑ යාළුවා. මොන සෙල්ලම දැම්මත් දාන්න වෙන්නෙ web template එකටනෙ. කරුමෙට mobile template එක edit කරන්න බෑ අපිට. ඕන නම් mobile template එක disable කරන්න පුළුවන්. හැබැයි එතකොට ෆෝන් එකෙන් බලන්න බැරි වෙනවා

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත තමයි

      Delete
    2. ඇයි මොබයිල් ටෙම්ප්ලේට් එක එඩිට් කරන්න බෑ කියන්නේ ?

      css වලින් දැම්මත් css ඩිසේබල් කරලා කොපි කරන්න පුලුවන්.

      Delete
  8. මම නං කැමතියි මගේ බ්ලොග් එකෙන් කොපි කරනවට.. කරුමේ කියන්නේ මගේ එකෙන් මොකෙක් වත් කොපි කරන්නේ නැති එක නේ.. :D

    ReplyDelete
    Replies
    1. මගේ blog එක google search result වල උඩින්ම එනවා.සමහර විට ඒ මගේ එකේ තියන ඒවා අනිත් blog වලත් වැටෙන නිසාද දන්නේ නෑ

      Delete
    2. සුදු මල්ලියේ මොකක් කියල හෙවුවාමද ගූගල් මාමා ඔයාගෙ බ්ලොග් එක අත උඩින්ම දෙන්නෙ ???

      Delete
    3. අයියා ගිහින් "ටෙක්නික්ස්" කියලා ගූගල් එකේ සර්ච් කරලා බලන්න සුදු මල්ලිගේ ෆොටෝ එකකුත් එක්ක පළවෙනියටම එනවා

      Delete
    4. මම ගොඩක් වෙලාවට search කරද්දී හැම වෙලේම එක සිංහල වචනයක්වත් දානවා.එතකොට එන්නෙම සිංහල web page.ඒවගේ ගොඩක් ඒවගේ පලවෙනි 3 ඇතුලත මගේ එකත් එනවා

      Delete
    5. ඔයා හැම තිස්සෙම ජීමේල් ලොග් වෙලා නේද ඉන්නේ බ්‍රවුසරෙන් ?

      Delete
    6. වෙලාවකට.ඇයි ඒ?

      Delete
    7. ඔයා ජීමේල් ලොග් වෙලා ඉද්දි බ්‍රවුසරෙන් බ්‍රවුස් කරන එව්වා මත පදනම් වෙලා ඔයාට පර්සනලයිස් සර්ච් රිසල්ට්ස් හම්බවෙන්නේ ගූගල් වලින්. ඔයා නිතරම ඔයාගෙ බ්ලොග් එක බලනවා නම් ඔයා සර්ච් කරන එව්වගේ ගොඩක් උඩට ඔයාගෙ බ්ලොග් එක එන්න ඒකත් බලපානවා.

      මොන මොන වචන වලටද ඔයාගෙ බ්ලොග් එක උඩට එන්නේ ?

      Delete
  9. කවුද ඔයාගේ බ්ලොග් එක කොපි කරලා තියෙන්නේ?
    කොහෙද කොපි කරලා දාලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. එකෙක් කියාලා නෑ ගොඩ දෙනෙක් උස්සලා තියනවා.
      http://www.aluth.com/ මේ එක කාලකන්නියෙක්

      Delete
  10. එක ක්‍රමයයි තියෙන්නෙ. හරියටම හරියනව. වැඩක් නැති ඒවා, වලි වැටෙන සුලු ඒවා, ආතල් නැති ඒවා ලිව්වනං මං වගේ මොකෙක්වත් කොපි කරන්න එන්නෙ නෑ.

    ReplyDelete
  11. මේක දැම්මා කියලා වැඩක් නෑ යාලුවා... Javascript Disable කරපු ගමන් මේක Copy කරන්න පුලුවන්...

    ReplyDelete
  12. blog එකේ ලිපි copy කිරීම වලක්වමු.

    මගේ බ්ලොග් එකේ ලිපි හැම එකක්ම වගේ අකුරක් නෑර
    සමහරු හොරකම් කරලා.එක නවත්ත ගන්න ක්රමයක්
    හොයද්දි තමා මේක හම්බුනේ.ගොඩක් සිංහල blog
    වල right click disable කරන හැටි තිබ්බා.එත් ඒක
    සාර්ථක නෑ.මොකද copy කරන්න ඕනේ කොටස select
    කරලා "ctrl+c" ගහපු ගමන්ම ඒක copy වෙන
    නිසා.එකට නිසා ලිපිය select කරන එක නවත්තන විදිහ
    තමා මම කියන්න යන්නේ.
    එත් copy කරනවානම් copy කරන්න පුළුවන්.මේක
    දැම්මම තරමක් දුරට හරි copy කරන එක අඩු වෙයි නේ.
    එහෙනම් මම පල්ලෙහා දාලා තියන download button
    එක click කරලා ගිහිං code එක download කරගන්න.
    (කෙලින්ම දැම්මේ නැත්තේ copy කරලා select කරන්න
    බැරි නිසා)
    මුලින් මම එක කෙලින්ම දාලා තිබබා.පස්සේ තමා මතක්
    උනේ ඒක copy කරන්න බෑනේ කියලා :D
    ඊට පස්සේ එක "Add a gadget >>> HTML/
    Javascript " කියලා ගිහිං gadget එකක් විදිහට
    දාගන්න.
    ඔබට සුභ දවසක්...........!!!
    මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ
    Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන්
    Like එකක් දා ගෙන යන්ඩ.

    ReplyDelete
  13. Copy karanna baa qwata oya lassanata mn copy karala past kare :o

    ReplyDelete
    Replies
    1. Java disable කරපු ගමන් කරන්න පුළුවන් කියල දන්නවා.එත් මම මගේ blog එකට ඔය code එක දාලා නෑ

      Delete
  14. නියමයි මේකනම් හොදට වැඩ.
    http://sinhalacomtricksnet.blogspot.com/

    ReplyDelete
  15. නියමයි මේකනම් හොදට වැඩ.
    http://sinhalacomtricksnet.blogspot.com/

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න