එත් copy කරනවානම් copy කරන්න පුළුවන්.මේක දැම්මම තරමක් දුරට හරි copy කරන එක අඩු වෙයි නේ.
එහෙනම් මම පල්ලෙහා දාලා තියන download button එක click කරලා ගිහිං code එක download කරගන්න.
ඊට පස්සේ එක "Add a gadget >>> HTML/Javascript " කියලා ගිහිං gadget එකක් විදිහට දාගන්න.
ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.
javascript එක ඩිසේබල් කරලා වැඩේට බැස්සොත් මේ ක්‍රමේ හරියනවද?
ReplyDeleteමගේ බ්ලොග් එකේ ලිපි හැම එකක්ම වගේ අකුරක් නෑර සමහරු හොරකම් කරලා.එක නවත්ත ගන්න ක්‍රමයක් හොයද්දි තමා මේක හම්බුනේ.ගොඩක් සිංහල blog වල right click disable කරන හැටි තිබ්බා.එත් ඒක සාර්ථක නෑ.මොකද copy කරන්න ඕනේ කොටස select කරලා "ctrl+c" ගහපු ගමන්ම ඒක copy වෙන නිසා.එකට නිසා ලිපිය select කරන එක නවත්තන විදිහ තමා මම කියන්න යන්නේ.
ReplyDeleteඕනෙනම් දැන් මගේ මේ ලිපියේ කොටසක් select කරන්න බලන්න.එතකොට තේරෙයි මගේ එකේ select කරන්න බැරි බව.select කරන්න බැරිනම් ලේසියෙන් copy කරන්නත් බෑ නේ.අනික මේ blog හොරු කවදාවත් ලිපි අතින් ලියන්න දගලන්නේ නෑ කියලනම් හොදටම විස්වාසයි.
එහෙනම් මම පල්ලෙහා දාලා තියන download button එක click කරලා ගිහිං code එක download කරගන්න.
:D

මුලින් මම එක කෙලින්ම දාලා තිබබා.පස්සේ තමා මතක් උනේ ඒක copy කරන්න බෑනේ කියලා :D
ඊට පස්සේ එක "Add a gadget >>> HTML/Javascript " කියලා ගිහිං gadget එකක් විදිහට දාගන්න.
blog එකේ ලිපි copy කිරීම වලක්වමු.
මගේ බ්ලොග් එකේ ලිපි හැම එකක්ම වගේ අකුරක් නෑර සමහරු හොරකම් කරලා.එක නවත්ත ගන්න ක්‍රමයක් හොයද්දි තමා මේක හම්බුනේ.ගොඩක් සිංහල blog වල right click disable කරන හැටි තිබ්බා.එත් ඒක සාර්ථක නෑ.මොකද copy කරන්න ඕනේ කොටස select කරලා "ctrl+c" ගහපු ගමන්ම ඒක copy වෙන නිසා.එකට නිසා ලිපිය select කරන එක නවත්තන විදිහ තමා මම කියන්න යන්නේ.
ඕනෙනම් දැන් මගේ මේ ලිපියේ කොටසක් select කරන්න බලන්න.එතකොට තේරෙයි මගේ එකේ select කරන්න බැරි බව.select කරන්න බැරිනම් ලේසියෙන් copy කරන්නත් බෑ නේ.අනික මේ blog හොරු කවදාවත් ලිපි අතින් ලියන්න දගලන්නේ නෑ කියලනම් හොදටම විස්වාසයි.
එහෙනම් මම පල්ලෙහා දාලා තියන download button එක click කරලා ගිහිං code එක download කරගන්න.
මුලින් මම එක කෙලින්ම දාලා තිබබා.පස්සේ තමා මතක් උනේ ඒක copy කරන්න බෑනේ කියලා :D
ඊට පස්සේ එක "Add a gadget >>> HTML/Javascript " කියලා ගිහිං gadget එකක් විදිහට දාගන්න.
ඔබට සුභ දවසක්...........!!!
පව් යකුනේ... කොල්ලව බයිට් කරන්න එපා... ඒකා දන්න තරමටනේ ඔය කියලා තියෙන්නේ...
ReplyDeleteමේක ලියන මල්ලිත් එක පාරට අහු උන ගමන් දාන්නේ නැතිව එකේ රිංගන්න තියෙන හිල් මොනවද කියලා බලලා හිටියනං මෙහෙම වෙන්නෙ නැහැනේ අප්පා...
තාක්ෂණික පැත්ත ගැන ලියන්න කලින් ඒ ගැන ප්‍රමාණවත් දැනීමක් හදාගෙන ඉන්න එපැයි නේද..?
එහෙනම් සම්පුර්ණයෙන්ම copy කිරීම නවත්තන්න පුළුවන් විදිහක් දන්නවනම් අපිටත් කියලා දෙන්නකෝ
Deleteස්තුතියි ඔයාගේ comment එකට
Deleteසම්පූර්ණයෙන්ම නවත්වන්න ක්‍රමයක් නෑ මල්ලි. අනික එහෙම පුලුව් වුනොත් ඒක වෙබ් කියන සංකල්පයේ මූලික රීතීන් වලට පටහැනි වෙනවා.
Deleteඅනික ඕක කොපි කරනවා නං තව ක්‍රම තියෙනවා. සෝර්ස් කෝඩ් එකෙන් කොපි කරගන්න පුලුවන්.
ඔයාගෙ Rss feeds එකට පුංචි ස්ක්‍රිප්ට් එකක් ලියලා ඇදලා ගත්තෑකි.
බ්‍රවුසරේ ජාව ස්ක්‍රිප්ට් ඩිසේබල් කරලා කොපි කලෑකි
නැත්තං ස්ක්‍රිප්ට් එකක් ලියලා කන්ටෙන්ට් එක ග්‍රැබ් කරගත්තෑකි.
හ්ම්ම්ම්............... දැන්නම් මටත් හිතෙනවා මේක වැඩක් නැති වැඩක් කියලා
Delete:(
ReplyDeleteඒක තමා යාළුවා මම කිව්වේ ලේසියෙන් බෑ කියලා.බෑමයි කියලා නෙවේ.
එත් riht click disable කරන එකට වඩානම් මේක සාර්ථකයි.
හොඳම ක්‍රමේ CSS වලින් selection disable කරන එක. ඒත් තේරුමක් නෑ යාළුවා. මොන සෙල්ලම දැම්මත් දාන්න වෙන්නෙ web template එකටනෙ. කරුමෙට mobile template එක edit කරන්න බෑ අපිට. ඕන නම් mobile template එක disable කරන්න පුළුවන්. හැබැයි එතකොට ෆෝන් එකෙන් බලන්න බැරි වෙනවා
ReplyDeleteඑකත් ඇත්ත තමයි
Deleteඇයි මොබයිල් ටෙම්ප්ලේට් එක එඩිට් කරන්න බෑ කියන්නේ ?
Deletecss වලින් දැම්මත් css ඩිසේබල් කරලා කොපි කරන්න පුලුවන්.
මම නං කැමතියි මගේ බ්ලොග් එකෙන් කොපි කරනවට.. කරුමේ කියන්නේ මගේ එකෙන් මොකෙක් වත් කොපි කරන්නේ නැති එක නේ.. :D
ReplyDeleteමගේ blog එක google search result වල උඩින්ම එනවා.සමහර විට ඒ මගේ එකේ තියන ඒවා අනිත් blog වලත් වැටෙන නිසාද දන්නේ නෑ
Deleteසුදු මල්ලියේ මොකක් කියල හෙවුවාමද ගූගල් මාමා ඔයාගෙ බ්ලොග් එක අත උඩින්ම දෙන්නෙ ???
Deleteඅයියා ගිහින් "ටෙක්නික්ස්" කියලා ගූගල් එකේ සර්ච් කරලා බලන්න සුදු මල්ලිගේ ෆොටෝ එකකුත් එක්ක පළවෙනියටම එනවා
Delete@ඕනයා
Delete++++++++
:D
මම ගොඩක් වෙලාවට search කරද්දී හැම වෙලේම එක සිංහල වචනයක්වත් දානවා.එතකොට එන්නෙම සිංහල web page.ඒවගේ ගොඩක් ඒවගේ පලවෙනි 3 ඇතුලත මගේ එකත් එනවා
Deleteඔයා හැම තිස්සෙම ජීමේල් ලොග් වෙලා නේද ඉන්නේ බ්‍රවුසරෙන් ?
Deleteවෙලාවකට.ඇයි ඒ?
Deleteඔයා ජීමේල් ලොග් වෙලා ඉද්දි බ්‍රවුසරෙන් බ්‍රවුස් කරන එව්වා මත පදනම් වෙලා ඔයාට පර්සනලයිස් සර්ච් රිසල්ට්ස් හම්බවෙන්නේ ගූගල් වලින්. ඔයා නිතරම ඔයාගෙ බ්ලොග් එක බලනවා නම් ඔයා සර්ච් කරන එව්වගේ ගොඩක් උඩට ඔයාගෙ බ්ලොග් එක එන්න ඒකත් බලපානවා.
Deleteමොන මොන වචන වලටද ඔයාගෙ බ්ලොග් එක උඩට එන්නේ ?
කවුද ඔයාගේ බ්ලොග් එක කොපි කරලා තියෙන්නේ?
ReplyDeleteකොහෙද කොපි කරලා දාලා තියෙන්නේ?
එකෙක් කියාලා නෑ ගොඩ දෙනෙක් උස්සලා තියනවා.
Deletehttp://www.aluth.com/ මේ එක කාලකන්නියෙක්
එක ක්‍රමයයි තියෙන්නෙ. හරියටම හරියනව. වැඩක් නැති ඒවා, වලි වැටෙන සුලු ඒවා, ආතල් නැති ඒවා ලිව්වනං මං වගේ මොකෙක්වත් කොපි කරන්න එන්නෙ නෑ.
ReplyDeleteමේක දැම්මා කියලා වැඩක් නෑ යාලුවා... Javascript Disable කරපු ගමන් මේක Copy කරන්න පුලුවන්...
ReplyDeleteblog එකේ ලිපි copy කිරීම වලක්වමු.
ReplyDeleteමගේ බ්ලොග් එකේ ලිපි හැම එකක්ම වගේ අකුරක් නෑර
සමහරු හොරකම් කරලා.එක නවත්ත ගන්න ක්‍රමයක්
හොයද්දි තමා මේක හම්බුනේ.ගොඩක් සිංහල blog
වල right click disable කරන හැටි තිබ්බා.එත් ඒක
සාර්ථක නෑ.මොකද copy කරන්න ඕනේ කොටස select
කරලා "ctrl+c" ගහපු ගමන්ම ඒක copy වෙන
නිසා.එකට නිසා ලිපිය select කරන එක නවත්තන විදිහ
තමා මම කියන්න යන්නේ.
එත් copy කරනවානම් copy කරන්න පුළුවන්.මේක
දැම්මම තරමක් දුරට හරි copy කරන එක අඩු වෙයි නේ.
එහෙනම් මම පල්ලෙහා දාලා තියන download button
එක click කරලා ගිහිං code එක download කරගන්න.
(කෙලින්ම දැම්මේ නැත්තේ copy කරලා select කරන්න
බැරි නිසා)
මුලින් මම එක කෙලින්ම දාලා තිබබා.පස්සේ තමා මතක්
උනේ ඒක copy කරන්න බෑනේ කියලා :D
ඊට පස්සේ එක "Add a gadget >>> HTML/
Javascript " කියලා ගිහිං gadget එකක් විදිහට
දාගන්න.
ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ
Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන්
Like එකක් දා ගෙන යන්ඩ.
Copy karanna baa qwata oya lassanata mn copy karala past kare :o
ReplyDeleteJava disable කරපු ගමන් කරන්න පුළුවන් කියල දන්නවා.එත් මම මගේ blog එකට ඔය code එක දාලා නෑ
Deleteනියමයි මේකනම් හොදට වැඩ.
ReplyDeletehttp://sinhalacomtricksnet.blogspot.com/
නියමයි මේකනම් හොදට වැඩ.
ReplyDeletehttp://sinhalacomtricksnet.blogspot.com/