මම කලින් ලිපියෙන් කිව්වනේ කොහොමද google මගින් ඔයාලගේ photos ඔක්කොම unlimited backup කරන හැටි.(මෙතනින් ඒ ලිපිය බලන්න යන්න) ඒ විදිහට අපේ පෞද්ගලික තොරතුරු ඇතලත් ක්‍රම ඒවගේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕනේ.එකයි මේක ලියන්න හිතුනේ.Email ගත්තත් වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ gmail එක.එතකොට ඒක hack කරා කියන්නේ එකට සම්භන්දය අනෙක් facebook, twitter වගේ ගිණුම් සියල්ලම hack වෙන්න පුළුවන්.ඒ නිසා email එකේ ආරක්ෂාව ගොඩක් වැදගත් වෙනවා.
google වල
2 step verification දාගන්න හැටි තමා කියන්නේ.
මේකෙදි ගොඩක් ගැටළු මතු වෙනවා.ඒවට උත්තරත් එක්කමයි ලියන්න හිතුවේ.
මේකෙදි වෙන්නේ log වෙන්න යද්දී තියන password එකට අමතරව තව එකක් sms විදිහට එනවා.ඒ දෙකම ගහලා තමා ඇතුළු වෙන්න පුළුවන්. එක පරිගණකයකින් ඇතුළු වෙද්දී එක පාරක මේ විදිහට කරාම ඒ පරිගණකය විශ්වාසවන්ත එකක් කියලා save කරන්න පුලුවන්.එතකොට එකේදී අයෙ password දෙකක් ගහන්න ඕනේ නෑ.අයෙ වෙන එකකින් log වෙද්දී තමා අයෙ sms password එකක් එන්නේ.
ස්තුතියි යාලුවා මම Authy කියන app එක භාවිතා කරනවා එකේන gmail වගේ facebook වගෙ ඒවටත් 2 step verification add කරන්න පුලුවන්.
ReplyDeleteඅපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com
බොහොම ස්තුතියි යාළුවා ඔබේ ප්‍රතිචාරයටත්.
Deleteඕක කලින් නම් sms එක ආවෙ නැත්නම් කෝල් එකක් විදිහටත් ගන්න තිබුන නේද. දැන් නම් ඒ ඔප්ෂන් එක නැද්ද මන්දා..
ReplyDeleteහොඳ සටහනක් මේක.
call එක වෙනුවට sms එකකින් code එක ගන්න පුළුවන් කියලා තියනවත් දැක්කා තමයි.ස්තුතියි ප්‍රතිචාරයට
Deleteතෑන්ක්ස් සිකියුරටි පාඩමට......
ReplyDeleteබොහොම සතූතී ! ගොඩක් වැදගත් උනා..
ReplyDeleteගොඩක් ස්තූතියි ඔයාට මේ වගේ ගොඩක් වැදගත් වෙන දෙයක් අපිට කියලා දුන්නට.. මුලු හදවතින්ම ඔයා ගේ ඉදිරි ගමනට සුභ පතනවා.
ReplyDeletemage email eke password eka amathakai man ekata dipu 4n nmb ekath man gawa na nmb mathakai code ekak illanawa email ekata yanna ekata mokada mcn karanne
ReplyDeletemage email eke password eka amathakai man ekata dipu 4n nmb ekath man gawa na nmb mathakai code ekak illanawa email ekata yanna ekata mokada mcn karanne
ReplyDelete