මේ code එක gadget එකක් විදිහට දාපුවම ඔයාලගේ site එකට ගියාම තව popup window එකකින් වෙන site එකක්(ඔයාලගේම වෙන blog එකක්) open වෙන්න දාන්න පුළුවන්.
ඒ වගේම ඔයාලගේ පරණ blog එකට එන සෙනග ඔක්කොම අලුත් blog එකට හරවලා එවන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්.
ඒ වගේම ඔයාලා ads දානවනම් ඒවා වෙනම page එකකින් open වෙන්න හදන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්.එකේදී එක page එකක ads වැටෙන්න දාලා ඒ page එකේ link එක මේ විදිහට auto open වෙන්න දාන්න පුළුවන්.
මෙතන code දෙකක් තියනවා.ඒවා දාන්න ඕනේ Template එක වෙනස් කරන තැනට ගිහින් Edit HTML කියලා යන්න.ඊට පස්සේ <head> කියන එකට යටින් මේ code එක paste කරන්න.
මේකේ code වල තියන http://google.com කියන එක වෙනුවට ඔයාලට අවශ්‍ය link එක දෙන්න.
ඒ වගේම content="5 කියන එකෙන් link එක open වෙන්න ගන්න ඕනේ තත්පර කීයකට පස්සෙද කියන එක වෙනස් කරන්න පුළුවන්.(5 කියලා තිබ්බම තත්පර 5කට පස්සේ තමා අනිත් link එක auto open වෙන්නේ)
අන්තර්ජාලයෙන් මුදල් හොයන අයට මේකෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන්. ඒ ගැන දැන ගන්න ඒ පැත්තට එන්න.
ReplyDeleteE-money and tech
ReplyDeleteSite http://linkshrink.net/7JYDQ0