'/> ටෙක්නික්ස්: Photo එකකට ඇත්තම වගේ රැවුලක් photoshop වලින් එකතු කරමු

Friday, March 7, 2014

Photo එකකට ඇත්තම වගේ රැවුලක් photoshop වලින් එකතු කරමු

ගොඩක් online site හරහා photos වලට රැවුල් හා කොන්ඩ එකතු කරන්න පුළුවන්.එත් ඒවා ස්වභාවික ගතියක් නෑ.නිකන්ම clipart විදිහට තියන ඒවා තමා ඒවගෙන් දාගන්න පුළුවන්.

එත් photoshop හරහා ඒක ස්වභාවික විදිහටම කරගන්න පුළුවන්.හරිම ලේසියි.




මුලින්ම photo එක එක tab එකකින් open කරන් තව tab එකක 150px by 150px ප්‍රමාණයේ හිස් සුදු tab එකක් open කරගන්න.


ඊට පස්සේ එකේ මේ වගේ පොඩියට රැවුල් ගස් ටිකක් ඇදගන්නා.අදිද්දී 1px size එකේ brush එකකින් අදින්න.


ඊට පස්සේ "Ctrl+A" මගින් select all කරගන්න.ඊට පස්සේ edit ගිහිං define brush preset කියලා ගිහිං මේක brush එකක් විදිහට save කරගන්න.


ඊට පස්සේ brush එක select කරලා පහත විදිහට සැකසුම් ටිකත් හදා ගන්න






ඊට පස්සේ brush එකේ size එක 10px විතර කරලා ඕන විදිහට රැවුල දා ගන්න.








ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


2 comments:

  1. මේකේ Brush එක Select කරලා , ඒ විදිහට සැකසුම් ටිකත් හදා ගන්නේ කොහමද ??

    ඒ කිව්වේ , ඒ අදාල Settings වලට යන්නේ කොහමද ??

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න