දැන් ඉතින් මගේ විනෝදාංශ වලින් ප්රධානම එක තමා blog ලියන එක.(තව blog කීපයක්ම තියනවා).ඉස්සර තිබ්බ facebook ඇබ්බැහිය නැවතුනේ මෙන්න මේ blog ලිවිම හා කියවීම එක්ක.
දකුණු පැත්තේ පිටු පෙරලපු ගාන පොඩ්ඩක් බලන්න.ලක්ෂේටත් ආවා.
මම:- විශ්වජිත් රාජපක්ෂ
Blog එකේ ආරම්භය:- 2011 නොවැම්බර් 07
පළවූ ලිපි:- 52
Contact me:- vishwajith.vr@gmail.com
Via Facebook Page
මෙතෙක් පළවූ සියලු ලිපි
- මොබි Dic
- Kaspeskey Key Files
- USB බ්ලොක් කරන්න
- Blog එක පුරා පියාබන කුරුල්ලෙක් දාගන්න
- FB මිතුරන්ගෙ Profile Pic වලින් තමන්ගෙ Photo එක මතු කරගන්න
- Recycle Bin එකෙනුත් Delete කරපු Files ආපහු ලබා ගන්න
- ඔබගේ Mobile Phone එකෙන් නොමිලේ SMS ඕනතරම් යවන්ඩ
- Skye Chat කරද්දී තමන් ඉන්න Background එක වෙනස් කරමු
- ලෝකේ වටේ තැන් තැන් වලට ගිහිං බලමුද?
- softwear භාවිතා නොකර තමන් කැමති විදිහකට Animation පින්තුර හදමු
- නොමිලේ 7GB Hard Disk එකක් දෙන්නද?
- කන හොදට ඇහෙනවද කියලා ගෙදරදීම check කරගන්ඩ
- Google වල නවතම සිංහල Transliteration සේවය
- Downloads වලින් සල්ලි හොයමු.
- JAVA support ඕනම phone එකකින් unicodes කියවන හැටි
- computer එකෙන් QR Code කියවන්ඩ පුළුවන්
- හොද ලස්සන cartoon චිත්ර ටිකක් බලමු
- එදිනෙදා භාවිතයට වැදගත්වන web site 60ක්
- Talking Tom ඔයාලගේ PC eken play කරන්න
- craagle මගින් ඕනම softwear එකක cracks, serial keys හොයා ගන්න
- ලංකාවේ ඕන phone එකකට PC ඒකෙන free calls ගන්ඩ
- Router Hack කරලා වෙන කාගේ හරි බිලකට internet යාම
- අපි ගන්න Photo එකක Quality එක වැඩි කරගන්න හැටි
- Facebook Page එකකට යාලුවෝ ඔක්කොටම එකවැර invite කරමු
- අලුත්ම සින්ඩිය එක්ක එක්වන්න (හෙළයා)
- skype එකෙන් තව කෙනෙක් එක්ක තරගෙට games ගහමු
- අනං මනං නැතුව Hard එකේ Partition හදාගන්ඩ,මකන්න වෙනස් කරන්න
- downloads සදහාම වැඩිදියුණු කරන ලද Chrome බ්රවුසරය
- ඕනෑම softwear එකක patch එක අපිම හදමු
- Kakaspersky 2013 ජිවිත කාලෙටම නොමිලේම (අලුත්ම එක)
- ebay එකෙන් නියමෙටම search කරන්න
- ටෙක්නික්ස් වෙතින් 100% නොමිලේ sms news alert එකක්
- අවුරුද්දට සුභ පතලා "සිංහලෙන්ම" SMS යවමු
- Email එකක් අපු ගමන් sms එකකින් ඒක දැනගන්න කැමතිද?
- blog එකේ ලිපි copy කිරීම වලක්වමු.
- ලේසියෙන්ම සින්ඩිකේටරයක් (සින්ඩියක්) හදමු
- සිංහල subtitles එක්ක DVD burn කරන හැටි
- sms spam යවමු - එක ෆොනේ එකකට inbox පිරෙනකන් sms යවමු
- ජිවිත කාලෙටම නොමිලේ SMS BirthDays Reminder එකක් හදමු
- Black & White පින්තූයක් photoshop වලින් නැවත වර්ණගන්වමු
- ඔබේ ඕනෑම program එකකට setup file එකක් හදන හැටි
- Android වලට Diary App එකක්
- Youtube සින්දු MP3 විදිහට Download කරන්න
- Android phone වල Pattern lock එක කඩන්න
- Blog එකට app එකක් පහසුවෙන්ම හදාගන්න
- Phone & PC එකේ photos ටික ඔක්කොම online unlimited backup කරන්න
- google account එකේ ආරක්ෂාව තරකරගන්න හැටි
- Photo එකකට ඇත්තම වගේ රැවුලක් photoshop වලින් එකතු කරමු
පොරකන්නේ නැතුව කන්න....!!!
ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.
Suba Pathum .! Math Oyage Blog eka hamadama balanva .
ReplyDeleteස්තූතියි...... :)
Deleteමගෙත් සුබ පැතුම්...:)
ReplyDeleteස්තුතියි ඔබටත්...........!!!
Deleteසුබ පැතුම් ඔබට !
ReplyDeleteස්තූතියි....!!!
Deletemaruuuuuuuuuuuu.....................
ReplyDeleteela aa
ReplyDeleteඔබට තවත් ඉදිරියට යන්න සුබ පතනවා.
ReplyDelete