'/> ටෙක්නික්ස්: Technicsz Blog එක pageviews 100 000 කඩයිමත් පසු කරා (එන්න ලිපි ඔක්කොම කියවන්න)

Saturday, March 8, 2014

Technicsz Blog එක pageviews 100 000 කඩයිමත් පසු කරා (එන්න ලිපි ඔක්කොම කියවන්න)

මුලිම නිකමට වගේ blog එකක් පටන් ගත්තා.එකට දවසට එක්කෙනා දෙන්නා එනවා දකිනකොට තමා blog එකක් කරන් යන්න ආසාව ආවේ.

දැන් ඉතින් මගේ විනෝදාංශ වලින් ප්‍රධානම එක තමා blog ලියන එක.(තව blog කීපයක්ම තියනවා).ඉස්සර තිබ්බ facebook ඇබ්බැහිය නැවතුනේ මෙන්න මේ blog ලිවිම හා කියවීම එක්ක.

දකුණු පැත්තේ පිටු පෙරලපු ගාන පොඩ්ඩක් බලන්න.ලක්ෂේටත් ආවා.



මම:- විශ්වජිත් රාජපක්ෂ

Blog එකේ ආරම්භය:- 2011 නොවැම්බර් 07
පළවූ ලිපි:- 52

Contact me:- vishwajith.vr@gmail.com
                     Via Facebook Page

Blog එකට කැමතිනම් LIKE එකක් දාලම ඉතුරු ටික කියවන්න.(අලුත් ලිපියක් පල උනාම FB ඒකෙන දැනගන්න ඕනෙනම් like කරලම යන්න) 


මෙතෙක් පළවූ සියලු ලිපි



පොරකන්නේ නැතුව කන්න....!!!


ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


9 comments:

  1. Suba Pathum .! Math Oyage Blog eka hamadama balanva .

    ReplyDelete
  2. මගෙත් සුබ පැතුම්...:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්...........!!!

      Delete
  3. සුබ පැතුම් ඔබට !

    ReplyDelete
  4. maruuuuuuuuuuuu.....................

    ReplyDelete
  5. ඔබට තවත් ඉදිරියට යන්න සුබ පතනවා.

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න