'/> ටෙක්නික්ස්: ලේසියෙන්ම ත්‍රිමාන 3D computer games හදන්න

Thursday, September 11, 2014

ලේසියෙන්ම ත්‍රිමාන 3D computer games හදන්න


programing ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්ටත් මේකෙන් 3D ගමේ එකක් හදන්න පුළුවන්.හරිම ලේසි. මේ Kodu softwear එක  microsoft එකේ නිර්මානයක්.

චරිත, වටපිටාව ඔක්කොම හදන්න අවශ්‍ය දේවල් මේකේ තියනවා.ඒ වගේම මේකෙන් තියෙන්නේ graphical programming language එකක්.කරන්න තියෙන්නේ චරිත ටික දාලා ඉවර වෙලා මෙහෙම උනාම මෙහෙම කරන්න කියලා click කරලා තෝරන්න විතරයි.

හැබැයි මේ games exe file එකක් විදිහට save කරන්න බෑ.ඒ නිසා export කරපු game එකක් play කරන්න පුළුවන් kodu තියන පරිගනකයක විතරයි.





එහෙනම් පල්ලෙහායින් kodu download කරගන්න






ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.

No comments:

Post a Comment

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න