- මුලින්ම settings වල Security settings වලට යන්න
- ඊට පස්සේ "Deactivate your account" යන්න
- එතකොට deactive කරන්න හේතු අහනවා.ඒකට "My Account was Hacked" කියලා දෙන්න
- ඊට පස්සේ "you can secure your account here" කියලා යන්න
තව ටිකක් පියවරෙන් පියවර ඉස්සරහට ගියාම නම වෙනස් කරන්න එනවා.
ඔබට සුභ දවසක්...........!!! මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.
ඔබට සුභ දවසක්...........!!! මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.
koo weda ne ne e wede hariyanne ne thawa podden account ekatath baduuu hambawenawa frnd
ReplyDeleteවෙන්න බෑ නේ.මට නම වෙනස් කරන්න විදිහක් නැති උනා.ඊට පස්සේ තමා මම මේ වැඩේ කරේ.මටනම් කිසිම අවුලක් උනේ නෑ යාලුවා
Deleteඑ මචෝ ඔයා try කරන්න ඇත්තේ ගොඩාක් කලින් අලුත් එකේ බැ බන් පුලුවන් නම් දැන් try කරන්න tnx
Deleteනෑ පුළුවන්. කලින් තිබුන නමම දාගන්න පුළුවන්.මම දැන් ආයේ කරලා බැලුවා
DeleteOka hariyanne na mchn.step by step kiyapan puluwannam...
ReplyDeleteවැඩේ ගොඩ සුපිරි ඈ
ReplyDeleteතැන්කූ මචන්