facebook එකේනම් msg එකක් read කරාම ඒක දැනගන්න පුළුවන්. gmail වලත් තියනවා read report එකක් ගන්න.අපි read report එකක් එවන්න කියලා email එක යවද්දීම අදාළ settings හදලා යැව්වම email එක ලබන්නා ඒක open කරාම එයාගෙන් අහනවා read report එක යවන්නද කියලා. එතකොට ඉතින් වැඩක් නෑ නේ.
එකට තමා හොරෙන් email එක open කරාද නැද්ද කියලා දැනගන්න email tracking service තියෙන්නේ.
මෙන්න තියනවා site එක.ඒකෙ විස්තර ඇතුව වැඩේ කරගන්න හැටි තියනවා.Gmail වලට වැඩ.අනිත් ඒවා ගැනනම් දන්නේ නැත.
how can i remove it
ReplyDeleteBrowser එකේ extension එක අයින් කරන්න
Deleteබොහෝ දෙනෙකුට වැදගත් දෙයක්.
ReplyDeleteමටත් වැදගත් වේවි.
ReplyDelete:D ඉසිවරයා & Emoney දෙන්නම එක්කෙනේක්නේ.කමක් නෑ කමක් නෑ
Deletethank bro..!!!
ReplyDelete