'/> ටෙක්නික්ස්: යවපු email එක read කරාද කියලා දැනගන්න (email tracking)

Monday, September 1, 2014

යවපු email එක read කරාද කියලා දැනගන්න (email tracking)

facebook එකේනම් msg එකක් read කරාම ඒක දැනගන්න පුළුවන්. gmail වලත් තියනවා read report එකක් ගන්න.අපි read report එකක් එවන්න කියලා email එක යවද්දීම අදාළ settings හදලා යැව්වම email එක ලබන්නා ඒක open කරාම එයාගෙන් අහනවා read report එක යවන්නද කියලා. එතකොට ඉතින් වැඩක් නෑ නේ.

එකට තමා හොරෙන් email එක open කරාද නැද්ද කියලා දැනගන්න email tracking service තියෙන්නේ.




මෙන්න තියනවා site එක.ඒකෙ විස්තර ඇතුව වැඩේ කරගන්න හැටි තියනවා.Gmail වලට වැඩ.අනිත් ඒවා ගැනනම් දන්නේ නැත.

6 comments:

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න