apple වල නව 6 හා 6 plus phones දෙක නිකුත් වීම තාක්ෂණික ලෝකයේ ලොකු කතාබහකට ලක් උනා.එත් දැන් ඊට වඩා කතාවට ලක් වෙන්නේ 6 plus එක සාක්කුවක දාගෙන යාම වැනි සුළු පිඩනයකට පවා තරමක් නැවීමට ලක් වීමේ දෝෂයයි.මේ නිසා තිරය අක්‍රමවත් වීමක්ද සිදු වෙනවා.
මේ ප්‍රශ්නය මුල් කරගෙන samsung සමගම apple වලට විශාල මඩ ප්‍රචාරයක් ගෙන යනවා.ඒ වගේම තවත් ගොඩක් අය මේක ඔවුන්ගේ වෙළද ප්‍රචාරණයට යොදාගෙන තියනවා.
facebook හා twittr වල #BendGate tag එක ඔස්සේ බොහෝ දෙනෙක් මේ පිළිබද විරෝධතා දක්වනවා.
බලන්නකෝ කොහොමද එකත් එක්ක ආපු ads හොදද කියලා
පට්ට!!
ReplyDeleteNiyamayi
ReplyDelete