'/> ටෙක්නික්ස්: ලංකාවේ ඕනෑම තැනකට තියන දුර හොයන්න (distance calculator)

Tuesday, October 21, 2014

ලංකාවේ ඕනෑම තැනකට තියන දුර හොයන්න (distance calculator)

ගමනක් යන්න යද්දී එහෙම කොච්චර දුරක් තියනවද කියලා වෙලාවකට දැනගන්න ඕන වෙන වෙලාවල් තියනවනේ.
ඕනෙනං google map එකෙන් හොයන්නත් පුළුවන්.එත් ඒක ටිකක් කරදර වැඩක. ඊට වඩා ලේසියෙන් මේකේ තැන් දෙක දීපු ගමන් යන්න පුළුවන් පාරවල් හා ඒවගේ දුර ප්‍රමාන ලේසියෙන්ම ගන්න පුළුවන්








ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.

No comments:

Post a Comment

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න