'/> ටෙක්නික්ස්: Facebook Profile Picture එක Hack කරමු

Tuesday, October 7, 2014

Facebook Profile Picture එක Hack කරමු

Facebook වල settings වෙනස් කරලා තමන්ගේ profile pic එක click කරාට ලොකු කරලා පෙන්නන්නේ නැති වෙන්න හදන්න පුළුවන්නේ.එතකොට profile pic එක පෙන්නන්නේ චුටි කොටු size පින්තුරයක් විදිහට. මෙන්න මේ පොඩි trick එකෙන් පුළුවන් ඒ photo එක ලොකු කරලා ගන්න.

දැන් ඉතින් ඒ විදිහට ආරක්ෂිතයි කියලා හිතපු අයට එහෙම photos දාන්න කලින් තව දෙතුන් පාරක් හිතන්න වෙයි




කරන්න තියෙන්නේ මෙච්චරයි. අදාළ කෙනාගේ user name එක හෝ ID එක හොයලා පල්ලෙහා paste කරලා GO කියලා දෙන්න විතරයි. යනගමන් මගේ page එකට like කරන්නත් අමතක කරන්න එපා.



මෙතන තමා ID එක ගහන්න ඕන box එක තියෙන්නේ. සමහර විට load වෙන්න වෙලා යයි.ටිකක් ඉන්න.









ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.

1 comment:

  1. සිංහල බ්ලොග් සින්ඩියට ඔයාගේ බ්ලොග් / සයිට් එකත් අදම එකතු කරන්න

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න