'/> ටෙක්නික්ස්: ඔබගේ Mobile Phone එකෙන් නොමිලේ SMS ඕනතරම් යවන්ඩ කැමතිද?

Tuesday, December 13, 2011

ඔබගේ Mobile Phone එකෙන් නොමිලේ SMS ඕනතරම් යවන්ඩ කැමතිද?

         ඔන්න අද උදේම මගේ යාළුවෙක්ගෙන් SMS එක්කක් ඇවිල්ලා තිබ්බා. ඒක ඇවිත් තිබ්බේ මගේ යාළුවෙක්ගෙ Phone Number එකෙන්මයි. එත් එකේ යටින් තිබ්බා "Sent Free By www.jaxtrsms.com" කියලා. නිකන් දෙනවනුම් දෙමළ පත්තරෙත් ගන්න එකේ මමත් ඒ Link එකට ගිහිං බැලුවා. එතකොට තමා මට මේ App ඒක හම්බුණේ.
 
 මුලින්ම පල්ලෙහා ලින්ක් එකට ගිහිං ඔයාලගේ Phone එකට ගැලපෙන App ඒක Downlaod කර  ගන්න.ඔන්න මම link ටික රවුම් වලම දාල තියනවා.වැඩි දෙනෙක්ට & මට තියෙන්නේ JAVA Phone එකක් නිසා එකට මේ  App ඒක දා ගන්න විදිහ පල්ලෙහා දාලා තියනවා.




 

                   මේකේ දල තියන  JAVA රවුම click කරාම get jar web site එකට යනවා.එකට ගියාම Download Button එක click කරන්ඩ. එතකොට එන Menu එකෙන් තමන්ට ගැලපෙන Phone ඒක තොර ගන්ඩ. එතකොට පල්ලෙහා වගේ Menu එකක් එනවා.


                      දැන් ඔයාලගේ Phone එකෙන් "m.getjar.com" කියන site එකය ගිහිං එකේ පල්ලෙහම තියන Quick Download කියන එකට ගියාම එන එකේ කලින් Menu එකෙන් දීලා තිබ්බා අංකය (මගේ එකේ හැටියටනම් 254574) දුන්නම jaxtr App ඒක Download කර ගන්ඩ පුළුවන්.

                        දැන් ඒ App එකට ගිහිං  Register වෙන්ඩ.(මතක ඇතුව හරි Phone Number එකම දෙන්ඩ)  එතකොට ඔයාලගේ Phone එකට SMS එකකින් Link එකක් එනවා.දැන් ඒ Link එකට ගියාම ඔයාල Register වෙලා ඉවරයි. දැන් ආපහු   App එකට ගිහිං කැමති කෙනෙකුට කැමති විදිහට FREE SMS යවන්ඩ පුළුවන්.

(මම මේ App ඒක ගෙන search කරද්දී තවත් Blog එකක මේක ගෙන විස්තරයක් දල තියනවා දැක්කා. එකට මෙතනින් පිවිසෙන්න.)


පහලින් ලියමි:- දැන් මේක ලංකාවට වැඩ කරන්නේ න කියල ගොඩක් දෙනෙක් කියනවා. එත් මට තාම ඒක        
                        බලන්ඩ බැරි උනා.මේක වැඩ කරන්නේ නැත්නම් මම වෙන එකක් ඉක්ක්මනටම දෙන්නම්.
           

ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මේ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.








3 comments:

  1. ekanam weda eth essage yawana kenageth meka tiyenna onene.....

    ReplyDelete
    Replies
    1. නෑ යාළුවා.මේකෙදි අපේ number එකෙන් sms එකක් විදිහට යනවා.ඒ නිසා එයාගෙත් මේක තියෙන්න ඕනේ නෑ.එත් ඉස්සර ඕක සම්පුර්ණයෙන් නොමිලේ.දැන් එකට ගානක් ගන්නවද කොහේදෝ

      Delete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න