'/> ටෙක්නික්ස්: නොමිලේ 7GB Hard Disk එකක් දෙන්නද?

Sunday, January 8, 2012

නොමිලේ 7GB Hard Disk එකක් දෙන්නද?

       මේක ලබා ගන්ඩනම් ඔයාලට Gmail ගිණුමක් තියෙන්ඩ ඕනේ. මේ softwear එක install කරාට පස්සේ ඔයාලට සාමාන්‍ය Hard Disk එකක් විදිහට My Computer එකේ පෙන්නනවා.කිසි ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය Hard Disk එකක් පාවිච්චි කරන විදිහට එක පාවිච්චි කරන්ඩ පුළුවන්.මේක අපිට වැදගත් දේවල් Backup කරන්ඩ පාවිච්චි කරන්ඩ පුළුවන්. මොකද PC ඒකට මොනවා උනත් ඔකේ තියන Data වලට කිසි හානියක් වන්නේ නැති නිසා. අ වගේම තමා මේකේ තියන ඒවා වෙන කාටවත් බලන්ඩත් බෑ.මොකද ඕකට Gmail username & password දීලා ලොග් වෙන්ඩ ඕන නිසා.ඔය හේතු නිසා මේක ගොඩක් වටිනවා. මුලින්ම ඔය Download Button එක click කරලා softwear එක Download කර ගන්ඩ.


     ඕක බාගත්තනම් දැන් install කර ගන්ඩ යන්ඩ.එතකොට පොඩි window එකකින් මේක ගැන විස්තරයක් එයි.එක close කරලා දාන්ඩ.ඊළගට "You must restart your computer to apply this changes" කියලා එනවා.එකේ "Restart Now" කියන එක දෙන්ඩ.එතකොට PC එක Restart  වෙයි.Restart උනාට පස්සේ "My Computer" ඒකට ගිහිං බලන්ඩ."Gmail Drive" කියලා මේක තියනවා දකින්ඩ පුළුවන්  වෙයි. 


   දැන් ඕක ඇතුලට යන්ඩ. එතකොට පල්ලෙහා රූපෙ වගේ එකක් එනවා.එකේ ඔයාලගේ Gmail එකේ Username & Password ගහලා Ok දෙන්ඩ.


    දැන් වැඩේ ඉවරයි.ඔය තියෙන්නේ ඔයාලගේ අලුත් Hard එක. ඔකේ 7GB දක්වා දණ්ඩ පුළුවන්.හැබැයි ඒ ඔයාලගේ E mail වල ඉඩ එක්කම තමා.දැන් ඕක සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්ඩ පුළුවන්. ඔකේ ඉඩ මදි උනාම තව අලුත් E Mail එකක් හද ගන්ඩ විතරයි තියෙන්නේ.




ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.





4 comments:

  1. මේකනම් නියමයි ඒ උනාට හොද Internet ඕන වෙයි නේ File Uplaod වෙන්න ගොඩක් ලොකු File නම් නේ. ස්තුතිය

    ReplyDelete
  2. I got 7.48 GB. The download link above didn't work. Go to CNET and download from there. You don't have to restart either. Thanks for the tip.

    ReplyDelete
  3. නොමිලේ රීලෝඩ් දිනාගැනීමට අවස්ථාවක්! පිවිසෙන්න දැන්ම http://adf.ly/1TiFph 100% විශ්වාසයි. 100% සාර්ථකයි.

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න