ඕක බාගත්තනම් දැන් install කර ගන්ඩ යන්ඩ.එතකොට පොඩි window එකකින් මේක ගැන විස්තරයක් එයි.එක close කරලා දාන්ඩ.ඊළගට "You must restart your computer to apply this changes" කියලා එනවා.එකේ "Restart Now" කියන එක දෙන්ඩ.එතකොට PC එක Restart වෙයි.Restart උනාට පස්සේ "My Computer" ඒකට ගිහිං බලන්ඩ."Gmail Drive" කියලා මේක තියනවා දකින්ඩ පුළුවන් වෙයි.
දැන් ඕක ඇතුලට යන්ඩ. එතකොට පල්ලෙහා රූපෙ වගේ එකක් එනවා.එකේ ඔයාලගේ Gmail එකේ Username & Password ගහලා Ok දෙන්ඩ.
දැන් වැඩේ ඉවරයි.ඔය තියෙන්නේ ඔයාලගේ අලුත් Hard එක. ඔකේ 7GB දක්වා දණ්ඩ පුළුවන්.හැබැයි ඒ ඔයාලගේ E mail වල ඉඩ එක්කම තමා.දැන් ඕක සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්ඩ පුළුවන්. ඔකේ ඉඩ මදි උනාම තව අලුත් E Mail එකක් හද ගන්ඩ විතරයි තියෙන්නේ.
ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.
මේකනම් නියමයි ඒ උනාට හොද Internet ඕන වෙයි නේ File Uplaod වෙන්න ගොඩක් ලොකු File නම් නේ. ස්තුතිය
ReplyDeleteI got 7.48 GB. The download link above didn't work. Go to CNET and download from there. You don't have to restart either. Thanks for the tip.
ReplyDeleteThanxx යාළුවා.
ReplyDeleteනොමිලේ රීලෝඩ් දිනාගැනීමට අවස්ථාවක්! පිවිසෙන්න දැන්ම http://adf.ly/1TiFph 100% විශ්වාසයි. 100% සාර්ථකයි.
ReplyDelete