'/> ටෙක්නික්ස්: JAVA support ඕනම phone එකකින් unicodes කියවන හැටි දන්නවද?

Sunday, January 22, 2012

JAVA support ඕනම phone එකකින් unicodes කියවන හැටි දන්නවද?


    මේකට ඔයාලගේ phone එකේ opera mini mobile web browser ඒක දලා  තියෙන්ඩ ඕනේ.ඒකෙන දැන් www.technicsz.blogspot.com ඒකෙන මගේ blog එකට ගිහින් බලන්ඩ.මේක unicodes වලින් type කරලා තියන නිසා මේක පෙන්නන්නේ කොටු කොටු විදිහට.දැන් ඕකෙන් හරියට සිංහල අකුරු පෙන්නන විදිහට හද ගන්නේ කොහොමද කියල බලමු.
  
 ඒක ඔයාලගේ phone එකෙන්ම ගිහින් download කරගන්ඩ.ඊළගට එකේ උඩ address bar එකේ opera:config කියල type කරලා යන්ඩ.එතකොට ඔය pictures දෙකෙන් දෙවැනි රූපෙ විදිහට එකක් එනවා. එකේ යටම තියන use bitmap fonts for complex scripts කියලා
තියන එකේ ඉස්සරහින් තියන “NO” කියන ඒක “YES” කියලා වෙනස් කරන්ඩ.  දැන් වැඩේ හරි.දැන් අපහු මගේ blog එකට ගිහින් බලන්ඩ එතකොට ලස්සනට සිංහල අකුරු කියවන්ඩ පුළුවන්.හබැයි මේ විදිහට කියවනකොට page ඒක download වෙන්නේ image එකක් විදිහට.ඒ නිසා ටිකක් ලොකු ගණක් කැපෙනවා. 



  


ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


3 comments:

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න