'/> ටෙක්නික්ස්: කන හොදට ඇහෙනවද කියලා ගෙදරදීම check කරගන්ඩ පුළුවන් පොඩි softwear එකක්

Sunday, January 15, 2012

කන හොදට ඇහෙනවද කියලා ගෙදරදීම check කරගන්ඩ පුළුවන් පොඩි softwear එකක්

    කොහොමද ඉතින් කට්ටියට? අද මම ගෙනාවේ කාගෙත් ශරීර සෞඛ්‍යට හොද softwear එකක් මේකන් ඔයාලගේ කන හොදට ඇහෙනවද කියල check කරගන්ඩ පුළුවන්.මේකෙන් අපිට එක එක සංකියාත(මේකෙන් මට යංශය හොයා ගන්ඩ බැරි උනා) වලට අදාල වන විදිහට ශබ්ද නිකුත් කරනවා.ඒවා අපිට ඇහෙනවද නැද්ද කියන එකෙන් අපේ කන කොච්චර සීමාවකට ඇහෙනවද කියල තීරණය කරන්ඩ පුළුවන්.සාමාන්‍ය මිනිස් කණකට ඇහෙන පරාසය 20 Hz සිට 20 000 Hz දක්වා විහිදෙනවා. එත් ඔය මුළු පරාසයම අපිට ශ්‍රවනය කරන්ඩ බෑ. මේ softwear එකේ පොඩි අවුලක් තියනවා.මේකෙන් check කරන්ඩ පුළුවන් 20 Hz - 16000 Hz අතර විතරයි.එත් කමක් නෑ. අපිට මොන පරාසය තුල ඇහෙනවද කියල බලමු.මටනම් ඔකේ ඔක්කොම ටික ඇහෙනවා.මුලින්ම ඔය පල්ලෙහා download button එක click කරලා එක බාගන්ඩ.

   දැන් ඕක පල්ලෙහා රූපේ විදිහට පෙනෙයි. මේකේ කන 2 වෙන වෙනම check කරගන්ඩ පුළුවන්.ඒ නිසා head phone/ear phone එකක් තියනවනම් ගොඩක් හොදයි.එහෙම නැති උනත් අවුලක් නෑ.speaker එකෙන් වැඩේ කරගන්ඩ පුළුවන්.



ඔකේ තියන "Start" button එක click කරාම පොඩි සද්දයක් ඇහෙන්ද ගන්නවා.ඊට පස්සේ "frequency" එක වෙනස් කර කර තමන්ට මොන පරාසය දක්වා ඇහෙනවද කියලා බල ගන්ඩ පුළුවන්.ඒ වගේම තමා left හා right කියන 2 මාරු කරලා වෙන වෙනම කන් 2ම බලාගන්ඩ පුළුවන්. 
  



ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.




5 comments:

  1. ඕකෙන් සංඛ්‍යාතය තව ටිකක් එහා මෙහා කරන්න පුලුවන් වුනා නම් සවුන්ඩ් අවුට් එක ඈම්ප් එකකට දීල ගෙදර ඉන්න මදුරුවො ටිකයි, ගෙදරට එන බල්ලො බළල්ලු ටිකයි එළවගන්න තිබුන යස අගේට....
    සාමාන්‍යයෙන් හර්ට්ස් 20,000ත් 30,000ත් අතර සංඛ්‍යාතයක් හදා ගන්න පුලුවන් වුනා නම් එකෙන්ම මේක ෆට්ට තමයි...!!!

    ReplyDelete
  2. අන්න හොද අදහසක්.එහෙම ශබ්ධ ඇති කරන්ඩ පුළුවන් වෙන softwar එකක් තියනවා.http://www.allmosquitos.com/soft/anti-mosquito.rar එකෙන් එක download කරගන්ඩ පුළුවන්.හැබෑයි මම ඕක check කරලනම් බැලුවේ නෑ.

    ReplyDelete
  3. IO file eka neeene :(

    ReplyDelete
    Replies
    1. ඔයාට ස්තුති.ඔන්න දැන් හරි.මම ඒක හරි ගැස්සුවා.

      මම මේ softwear එක අයෙමත් හොයන්ඩ යද්දී තාම දැක්කේ ගොඩ දෙනෙක් මේක අකුරක් නෑර copy කරලා එයාලගේ වගේ blog වල දාලා තියනවා.එක්කෙනයි මගේ blog එකට link එකක් දීලා තිබ්බේ.එකේ ඒවා තව කට්ටිය copy කරලා දැම්මට අවුලක් නෑ.එත් අර වගේ link එකක්වත් මගේ blog එකට දාලා තිබ්බනම් තමා හොද.

      Delete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න