'/> ටෙක්නික්ස්: Android Apps ඔබේ pc එකට google play store එකෙන්ම download කරගන්න හැටි

Monday, March 17, 2014

Android Apps ඔබේ pc එකට google play store එකෙන්ම download කරගන්න හැටි

Google play එකේ apps ලෙසින්ම phone එකට download කරගන්න පුළුවන් උනාට ලේසියෙන් app ඒක install කරන apk file එක download කරන්න
බෑ.එතකොට වෙන site වල app එක හොයන්න ගියාමත් එපා වෙනවා.

මේ විදිහට apk file download කරන්න ක්‍රම කීපයක්ම තියනවා.එත් ලේසිම එක තමමා මේක.ඒ නිසා අනිත් ක්‍රම ඕනේ නෑ නේ.






මගේ phone එකේ පොඩි ලෙඩක් ආවා.internet වැඩ.එත් google play store එකට යද්දී කියනවා no internet connection කියලා.ඒක හදාගන්න පොඩි app එකක් download කරගන්න උනා.(ඒ ලෙඩේට ප්‍රතිකාර පස්සේ දවසක කියන්නම්) එතකොට google play එකෙන් app එක download කරගන්න බැරුව පොඩි කට්ටක් කෑවා.එකට විසදුමක් තමා මේ.



මෙච්චරයි කරන්න තියෙන්නේ.මුලින්ම google play store එකට ගිහින් download කරගන්න ඕන app එක හොයා ගන්න.ඊට පස්සේ එකේ link එක (URL එක) copy කරලා පල්ලෙහා site එකට ගිහින්  paste කරලා "Generate Download Link කියලා දෙන්න.එතකොට download කරන්න link එකක් එයි.ඒකෙන download කරගන්න පුළුවන්.

මෙන්න මේක click කරලා site එකට යන්න




ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


6 comments:

  1. mata podi udauwak karanawada blog eke uda home,blog weda anna e widget eka danne kohomada

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඔයා අහන්නේ උඩ තියන tab ටික ගැන වෙන්න ඇති.ඒ ටිකේ පෙන්නන්නේ අපි post වලට දාපු label ටික.එන්න ඒ උඩට label gadget එක දාගන්න.එතකොට හරි

      Delete
  2. නවතම holltwood bollywood චිත්‍රපට ලේසියෙන්ම ඩිරෙක්ටි බාගන්න.ඔන්ලයන් බලන්න www.cine4lk.blogspot.com එකට එන්න

    ReplyDelete
  3. yaluwa mageth 4n ekata oyata unaa kiyapu deyak wqela thiyenne gmail eka connect karanna ba connection poblom ekak kiyalayi wetenne oya eka hadaa gaththe kohomada help me...

    ReplyDelete
    Replies
    1. http://technicsz.blogspot.com/2013/12/android-phone-pattern-lock-unlock-3.html

      මේක කියවලා බලන්න.

      Delete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න