'/> ටෙක්නික්ස්: එක web page එකකට ගියාම තව එකක් pop up auto open වෙන්න දාමු(Redirect HTML meta code)

Sunday, March 2, 2014

එක web page එකකට ගියාම තව එකක් pop up auto open වෙන්න දාමු(Redirect HTML meta code)

මේ code එක gadget එකක් විදිහට දාපුවම ඔයාලගේ site එකට ගියාම තව popup window එකකින් වෙන site එකක්(ඔයාලගේම වෙන blog එකක්) open වෙන්න දාන්න පුළුවන්.

ඒ වගේම ඔයාලගේ පරණ blog එකට එන සෙනග ඔක්කොම අලුත් blog එකට හරවලා එවන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්.


ඒ වගේම ඔයාලා ads දානවනම් ඒවා වෙනම page එකකින් open වෙන්න හදන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්.එකේදී එක page එකක ads වැටෙන්න දාලා ඒ page එකේ link එක මේ විදිහට auto open වෙන්න දාන්න පුළුවන්.





මෙතන code දෙකක් තියනවා.ඒවා දාන්න ඕනේ Template එක වෙනස් කරන තැනට ගිහින් Edit HTML කියලා යන්න.ඊට පස්සේ <head> කියන එකට යටින් මේ code එක paste කරන්න.




මේකේ code වල තියන http://google.com කියන එක වෙනුවට ඔයාලට අවශ්‍ය link එක දෙන්න.

ඒ වගේම content="5 කියන එකෙන් link එක open වෙන්න ගන්න ඕනේ තත්පර කීයකට පස්සෙද කියන එක වෙනස් කරන්න පුළුවන්.(5 කියලා තිබ්බම තත්පර 5කට පස්සේ තමා අනිත් link එක auto open වෙන්නේ)



පලවෙනි code එකේදී වෙන්නේ දැන් තියන window එකේදිම අනිත් link එක open වෙන එක

දෙවෙනි code එකේදී වෙනම window එකකින් link එක open වෙනවා.ඒත් ඔයාලගේ browser එකේ popup block කරලා තිබ්බෝත්නම් මේක වැඩ කරන්නේ නෑ.

මෙන්න code දෙක


<meta http-equiv="refresh" content="5; URL=javascript:window.open('http://google.com','_parent');"/>

<meta http-equiv="refresh" content="5; URL=javascript:window.open('http://google.com','_blank');"/>




ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


2 comments:

  1. අන්තර්ජාලයෙන් මුදල් හොයන අයට මේකෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන්. ඒ ගැන දැන ගන්න ඒ පැත්තට එන්න.

    ReplyDelete
  2. E-money and tech
    Site http://linkshrink.net/7JYDQ0

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න