'/> ටෙක්නික්ස්: Blog එකේ අලුත් ලිපි කියවන්න chrome හෝ fire fox extension එකක් හදා ගන්න

Wednesday, September 10, 2014

Blog එකේ අලුත් ලිපි කියවන්න chrome හෝ fire fox extension එකක් හදා ගන්න

මොකද හිතන්නේ? blog එකේ අලුත් ලිපි පෙන්නන browser extention එකක් තිබ්බොත් නරකද? ලේසියෙන්ම හදා ගන්න පුළුවන්.

කරන්න තියෙන්නේ ඔයාලගේ blog එකේ URL එක දෙන්න විතරයි. එතකොට extension එක download කරන්න පුළුවන් විදිහේ gadget එකක් දාගන්න පුළුවන් HTML code එකක් දෙනවා.ඒක blog එකට දාගත්තම හරි.

එහෙම නැතුව download link එකක් ඕනෙනම් page එකේ යටම තියන "try it" කියන එකට යන්න.එතකොට අර gadget එක දැම්මම පෙනෙන විදිහ දැකගන්න පුළුවන්.


ඊට පස්සේ install කියලා දෙන්න.එතකොට download link එකකට යනවා.



මෙන්න site එකට link එක





ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.

1 comment:

  1. How to Get the Jackpot at the Harrah's Hotel Casino
    For an in-depth review of 바카라사이트 the Casino 바인드 토토 Hotel at Harrah's Resort, please 한게임바카라 visit Casino Arizona. We also provide 포커 룰 a full casino 해외 배팅 업체 web site with information

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න