මේ scripts මගින් එකින් එක කරන්න ඕනේ වැඩ ගොඩක් එකපාරින් කරන්න පුළුවන්.මේ script වැඩ කරන්නේ chrome browser එකට.(torch browser එකටත් වැඩ).අනිත් එවගේනම් check කරලා බැලුවේ නෑ.Firefox වල "Shift+Ctrl+K" මගින් කරන්න පුළුවන් වෙයි.
මේ script වලින්
- Request ඔක්කොම Accept කිරීම
- Request ඔක්කොම Ignore කිරීම
- Facebook Friends ඔක්කොම හෝ ගොඩක් unfriend කිරීම
කරන්න පුළුවන්.
01. Unfriend කිරීම
- මේ Link එකට ගිහින් script එක copy කරගන්න
- Facebook මුල පිටුවට යන්න
- F12 press කරන්න.එතකොට console tab එක open වෙයි.
- එකේ අර script එක paste කරලා enter කරන්න
- එතකොට එකින් එක unfriend වෙනවා පෙන්නනවා.
- ඉවර වෙනකන්ම හිටියොත් ඔක්කොම unfriend වෙනවා.
- යම් ප්‍රමාණයක් friendsලා ඉතුරු කරගන්න ඕනෙනම් මගදී tab එක close කරන්න
ම්ස්ක්ච්න් ම්ෙේmachan me meka mobile eken karanne komada kiyalath dapankooo bn..
ReplyDelete