'/> ටෙක්නික්ස්: Like වලට Comments වලට මුදල් ගෙවන සමාජ ජාලයක්

Sunday, October 26, 2014

Like වලට Comments වලට මුදල් ගෙවන සමාජ ජාලයක්

Facebook වගේ මේ site එකේ ඔවුන් ලබන ආදායමෙන් 90%ටම මේකේ පරිශීලකයන්ට දෙනවා.ඉතුරු 10%ට තමා මෙයාලා ගන්නේ.

සල්ලි දෙයිද නැද්ද කියන්න sure නෑ.එත ලෝකේ ප්‍රසිද්ද මාධ්‍ය ආයතනත් (Fox) මේ ගැන වැඩසටහන් කරලා තියනවා. neth FM එකත් මේක ජයටම කරගෙන යනවා දැක්කා

මේ site එකට බොහෝ දෙනෙක් ලොව පුරා එකතු වෙමින් තිබෙනවා. මේ දවස් වල නැගලම යන මාතෘකාවක් තමා මේ tsu site එක


මේකේ කෙලින්ම කෙනෙක්ට ගිහින් register වෙන්න බෑ.එකේ register වෙන්න පුළුවන් register උන කෙනෙක් හරහා තමයි.

මෙතනින් register වෙන්න පිවිසෙන්න


මේකේ Facebook වලට වඩා ගොඩාක් පහසුකම් එකතු කරලා තියනවා.ඇත්තම කිව්වොත් FB වලට වඩා හොඳ මට්ටමක site එක තියනවා.





මෙම සමාජ ජාලයේ ඔබට ෆේස්බුක් මෙන්ම Status දැමීම, ඡායාරූප එක්කිරීම කල හැකි අතර ඒවාට Like, Comment, Share, වටෙන් විට ඔබට ගෙවීමක්ද සිදුකරනු ලැබේ. මෙහි ඔබ බෙදාහැරිය යුත්තේ ඔබගේ නිර්මාණ පමණි. වෙනත් අයගේ හිමිකාරිත්වය සහිත ඒවා දැමු විට ඒවා ඉවත් කිරීමට මෙම සමාජ ජාලය කටයුතු කරනු ලැබේ.

2013 දී TSU ආරම්භ කොට ඇත්තේ Sebastian Sobczak, Drew Ginsburg, Thibault Boullenger, සහ Jonathan Lewin විසිනි. TSU වෙබ් අඩවිය අන්තර්ජාලය වෙත එක්කොට ඇත්තේ පසුගිය 13 වනදාය. සාමාජිකයන්ට මුදල් ගෙවීම සඳහා මෙහි ඩොලර් මිලියන හතක අරමුදලක් දැනටමත් තියනවා

කැමතිනම් මෙතනින් ගිහින් register වෙලාම බලන්න


ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.

2 comments:

  1. Ko Oyage short code eka deela nahane. link eke click keruwama flash wela tsu site ehekata yanawa.
    oyage nama daala register wenna giyama user not found kiyala enawa.
    visndumak dennako.

    ReplyDelete
    Replies
    1. ඔය link ඒකෙන ගියාමනම් code එකක් ඉල්ලන්නේ නෑ.දැනට කීපදෙනෙක register වෙලා තියනවත් දැක්කා. vishwajith කියලා මගේ user name එක දීලා බලන්න

      Delete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න