'/> ටෙක්නික්ස්: computer එකෙන් QR Code කියවන්ඩ පුළුවන් QR Code reader එකක්

Thursday, January 26, 2012

computer එකෙන් QR Code කියවන්ඩ පුළුවන් QR Code reader එකක්

    QR Codes දැන් ගොඩක් ප්‍රසිද්දයි.ගොඩක් දෙනෙක් මේ ගැන දන්නවා. නොදන්නා අයට දැනගන්ඩත් එක්ක මම ඒ ගැන පොඩි විස්තරයක් කියලම ඉන්නම්කෝ.මේක පොඩි කොටු කොටු ගොඩක් තියන කේතයක්.මේක සාමාන්‍යයෙන් phone එකක camera එකකට අල්ලලා කියවන්ඩ පුළුවන්.ඔන්න මම හදපු පොඩි QR Code එකක් තමා ඔය දල තියෙන්නේ.ඕක වර්ග මිලිමීටර් 1ක විතර එකක්. එත් අපිට පෙනෙන ප්‍රමාණයකට තියෙන්ඩ ඕනේ නිසා තමා ලොකුවට දාලා තියෙන්නේ.ඔය රූපෙ අකුරු 4296ක් හෝ ඉලක්කම් 7089ක් රදවන්ද පුළුවන්.ඒ නිසා දැන් මේක ගොඩක් වෙලාවට විවිඩ භාණ්ඩ වල ලේබල් වල මේ QR Code එකක් සටහන් කරලා තියනවා.


මුලින්ම මම පල්ලෙහා දල තියන download button ඒක click කරලා computer එකෙන්  QR Code කියවන්ඩ පුළුවන් reader ඒක download (0.6 MB)කර ගන්ඩ.(ඔය button ඒක click කරාට පස්සේ download වෙන එකෙ තියන button ඒක click කරලා තමා ඔයාලට ඔය softwear ඒක බාගන්ඩ වෙන්නේ)

     දැන් ඕක install කර ගත්තට පස්සේ යටම තියන "screen capture mode" කියන එකට යන්ඩ.ඊළගට QR code ඒක වහෙන්ඩ ඕක තියලා Q අකුරක් වගේ තියන  "decode"  button ඒක click කරාම එකේ ලියලා තියන එක කියව ගන්ඩ පුළුවන්.කියවන්ඩ code එකක් නැත්නම් මම දල තියන එක කියවල එකේ තිබ්බේ මොකක්ද කියලා comment එකක් දාලම යන්ඩ.



    ඔයාලගේම කියලා QR Code එකක් හද ගන්ඩ ඕනේ නම් createqrcode.appspot.com , qrcode.kaywa.com හෝ qrcode.kaywa.com කියන 3න් කැමති එක්කට ගිහිල්ලා ඒකේ තියන box එකේ තමන්ට ඕන දේ type කරලා QR Code එකක් හදා ගන්ඩ පුළුවන්. 

    QR Code එකක් ඔයාලගේ mobile phone එකේ camera එකට අල්ලලා කියවගන්ඩ කැමතිනම් www.i-nigma.com එකට ඔයාලගේ phone එකෙන් ගිහින් බාගන්ඩ පුළුවන්.



ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.




6 comments:

  1. macan File in walin download karanne kohomada

    ReplyDelete
  2. යටම තියන "Get file" කියන එක click කරලා යන්ඩ.ඊළගට එන එකේ captcha එක හරියට පුරවලා යට තියන download button එක click කරන්ඩ.එතකොට දොව්න්ලොඅඩ් වෙනද පටන් ගනී.එහෙම පටන් ගත්තේ නැත්තම් ඔයා captcha එක පුරවලා වැරදි ඇති.

    ReplyDelete
  3. Download karaganna behene ane............

    ReplyDelete
    Replies
    1. ඔන්න හරි මිත්‍රයා.link එක හරි ගැස්සුවා

      Delete
  4. Visit to www.technicsz.blogspot.com to get more computer technical Tips.

    Good Luck....!!!

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න