'/> ටෙක්නික්ස්: Facebook Limit උනාට පස්සේ නම වෙනස් කරන්න (facebook change name after limit)

Friday, September 19, 2014

Facebook Limit උනාට පස්සේ නම වෙනස් කරන්න (facebook change name after limit)

Facebook එකේ නම වෙනස් කරොත් දින 60ක් යනකන් නම වෙනස් කරන්න බෑ.එත් හොර ක්‍රමයකට ඒක කරන්න පුළුවන්. ගොඩක් අයට මේ ගැටලුව ඇති වෙලා ඇති. හරිම ලේසි වැඩක් කරන්න තියෙන්නේ.
  • මුලින්ම settings වල Security settings වලට යන්න
  • ඊට පස්සේ "Deactivate your account" යන්න
  • එතකොට deactive කරන්න හේතු අහනවා.ඒකට "My Account was Hacked" කියලා දෙන්න
  • ඊට පස්සේ "you can secure your account here" කියලා යන්න


තව ටිකක් පියවරෙන් පියවර ඉස්සරහට ගියාම නම වෙනස් කරන්න එනවා.




ඔබට සුභ දවසක්...........!!! මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.

6 comments:

  1. koo weda ne ne e wede hariyanne ne thawa podden account ekatath baduuu hambawenawa frnd

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑ නේ.මට නම වෙනස් කරන්න විදිහක් නැති උනා.ඊට පස්සේ තමා මම මේ වැඩේ කරේ.මටනම් කිසිම අවුලක් උනේ නෑ යාලුවා

      Delete
    2. එ මචෝ ඔයා try කරන්න ඇත්තේ ගොඩාක් කලින් අලුත් එකේ බැ බන් පුලුවන් නම් දැන් try කරන්න tnx

      Delete
    3. නෑ පුළුවන්. කලින් තිබුන නමම දාගන්න පුළුවන්.මම දැන් ආයේ කරලා බැලුවා

      Delete
  2. Oka hariyanne na mchn.step by step kiyapan puluwannam...

    ReplyDelete
  3. වැඩේ ගොඩ සුපිරි ඈ
    තැන්කූ මචන්

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න