'/> ටෙක්නික්ස්: iPhone 6 plus එකේ නැවීමේ දෝෂයත් එක්ක ආපු funny ads ටිකක් (iphone bend funny)

Friday, September 26, 2014

iPhone 6 plus එකේ නැවීමේ දෝෂයත් එක්ක ආපු funny ads ටිකක් (iphone bend funny)

apple වල නැවීමේ දෝෂය එක්ක ලස්සන දැන්විම නිර්මාණය වෙමින් තියනවා

apple වල නව 6 හා 6 plus phones දෙක නිකුත් වීම තාක්ෂණික ලෝකයේ ලොකු කතාබහකට ලක් උනා.එත් දැන් ඊට වඩා කතාවට ලක් වෙන්නේ 6 plus එක සාක්කුවක දාගෙන යාම වැනි සුළු පිඩනයකට පවා තරමක් නැවීමට ලක් වීමේ දෝෂයයි.මේ නිසා තිරය අක්‍රමවත් වීමක්ද සිදු වෙනවා.


මේ ප්‍රශ්නය මුල් කරගෙන samsung සමගම apple වලට විශාල මඩ ප්‍රචාරයක් ගෙන යනවා.ඒ වගේම තවත් ගොඩක් අය මේක ඔවුන්ගේ වෙළද ප්‍රචාරණයට යොදාගෙන තියනවා.

facebook හා twittr වල #BendGate tag එක ඔස්සේ බොහෝ දෙනෙක් මේ පිළිබද විරෝධතා දක්වනවා.

බලන්නකෝ කොහොමද එකත් එක්ක ආපු ads හොදද කියලා










































(phone එක සාක්කුවේ දාගත්තම මෙහෙම තමා ඇවිදින්න වෙන්නේ)



ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.

2 comments:

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න