'/> ටෙක්නික්ස්: Android Phone එකේ install කරපු APP එකක් තව කෙනෙක්ට යවන විදිහ (backup and restore)

Thursday, October 16, 2014

Android Phone එකේ install කරපු APP එකක් තව කෙනෙක්ට යවන විදිහ (backup and restore)

ඔයාලගේ phone එකට app එකක් google play එකෙන් download කරාම එකේ apk file එකක් ඉතුරු වෙන්නේ නෑ.කෙලින්ම app එක install වෙනවා.එහෙම app එකක් තව කෙනෙක්ට යවන්න බෑ.

මම කලින් ලිපියකින් computer එකෙන් google play එකෙන් app ඕන එකක් apk file විදිහට download කරන හැටි කිව්වා මතක ඇතිනේ.එහෙම file එකක් phone එකට දාගත්තමනම් යවන්න පුළුවන්.

අද කියන්නේ phone එකේ තියන app එකක් කෙලින්ම තව කෙනෙක්ට යවන හැටි.

එකට පොඩි app එකක් ඔයාලගේ phone එකට දාගන්න වෙනවා.ඒකෙන පුළුවන් install කරලා තියන app එකක apk file එක හදන්න. ඊට පස්සේ ඒ apk file එක තව කෙනෙක්ට bluetooth කරලා ලේසියෙන්ම යවන්න පුළුවන්නේ.

පල්ලෙහායින් app එක download කරගන්න (එතන කරන හැටි රුප වලින් පෙන්නලා තියනවා)





ඔබට සුභ දවසක්...........!!! මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.

1 comment:

  1. වැදගත් තොරතුරු තාක්ෂණ බ්ලොග් පිටුවක්. මේක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න. පිවිසුම පහතින්.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න